අරගල බිමේ මහජන සරසවිය විවෘත කරමින් මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා පැවැත්වූ කතාවට ඔබත් සවන් දෙන්න.
![]()
අරගල බිමේ මහජන සරසවිය විවෘත කරමින් මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා පැවැත්වූ කතාවට ඔබත් සවන් දෙන්න.
![]()
එදා රතුපස්වල…මෙදා රඹුක්කන …!ආණ්ඩුවේ මිනීවලට පස් මිටක් දැමීමට අවස්ථාව ඉක්මණින් උදාවේවා..!එදා රතුපස්වල…මෙදා රඹුක්කන …!ආණ්ඩුවේ මිනීවලට පස් මිටක් දැමීමට අවස්ථාව ඉක්මණින් උදාවේවා..!
![]()
ප්‍රියන්ත රාජපක්ෂ විසිනි මේ වෙලාවෙ ලංකාවේ සටන් පෙරමුණු දෙකක් තියෙනවා.එකක් පාලකයෝ වෙන්කරලා දීලා තියෙන උත්ඝෝසන කලාපයේ පාලකයො හඳුන්වාදීපු නීතිය අකුරටම රකිමින් නර්තනයෙන් ගීතයෙන් පෑනෙන් සාහිත්‍යයෙන් අරගල කරන මධ්‍යම පන්තිය…ඒ අය නින්දෙන් ඇහැරිලා අරගලයට ආවේ කරන්ට් නැතිව ඒ.සී.නතර උනාම..ඩීසල් නැතිව ජීප් එක එළියට ගන්ට බැරි උනාම..එතන ඉන්නෙ ඩොකාලා, ඉංජො, ලොයර්ස්ලා, විධායක ශ්‍රේනියේ අය බිසනස්මන්ලා වගේ අය…. අනික් පන්තිය ත්‍රීවීල් හයර් එකක් දුවලා ජීවත්වෙන සහ එදිනෙදා මොනමොනවා හරි කරලා පනගැට ගහගන්න පන්තිය..සම්බාව්ය මාක්ස්වාදය ඇතුලේ ඒ අය වැටෙන්නෙ කම්කරු පන්තියටවත් නෙමේ..ලුම්පන් නැත්නන් පාදඩ නිර්ධන පන්තිය කියන කුලකයට… ඒ පන්තිය සටනට එන්නෙ ජීවත්වීමේ අවම…
![]()