වීදි බැසගත් ජනතාව ගෝඨා ගෝ හෝම් කියන්නේ ඇයි ?

Originally From : https://vivaranalk.com/වීදි-බැසගත්-ජනතාව-ගෝඨා-ගෝ/ තම කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ඉන් තෝරා ගත් කීප දෙනකු නැවත ඇමති තනතුරුවලට පත් කර ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රපාතයකට වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ආර්ථික විශේෂඥ මණ්ඩලයක් පත් කර ගත්තේ ය. ඊට අමතරව නිවාඩ් කබ්රාල් ගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ මහ බැංකුවේ අධිපති තනතුරට විශ්‍රාම ගිය නියෝජ්‍ය අධිපතිවරයෙකු පත් කර ගත්තේ ය. විෂය දැනුම සහ ක්ෂේත්‍රයේ ප‍්‍රවීනතාවය අනුව මෙම ආර්ථික මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනා සහ මහ බැංකුවේ නව අධිපතිවරයා ගැන සෑහීමට පත් විය හැකිය. එම පත්වීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් කළ පත්වීම්වලට වඩා බෙහෙවින් වෙනස් ය.…

Loading

Read More

එදා රතුපස්වල…මෙදා රඹුක්කන …!

එදා රතුපස්වල…මෙදා රඹුක්කන …!ආණ්ඩුවේ මිනීවලට පස් මිටක් දැමීමට අවස්ථාව ඉක්මණින් උදාවේවා..!එදා රතුපස්වල…මෙදා රඹුක්කන …!ආණ්ඩුවේ මිනීවලට පස් මිටක් දැමීමට අවස්ථාව ඉක්මණින් උදාවේවා..!

Loading

Read More

මම පාදඩ නිර්ධන පන්තියේ මිනිහෙක්…

ප්‍රියන්ත රාජපක්ෂ විසිනි මේ වෙලාවෙ ලංකාවේ සටන් පෙරමුණු දෙකක් තියෙනවා.එකක් පාලකයෝ වෙන්කරලා දීලා තියෙන උත්ඝෝසන කලාපයේ පාලකයො හඳුන්වාදීපු නීතිය අකුරටම රකිමින් නර්තනයෙන් ගීතයෙන් පෑනෙන් සාහිත්‍යයෙන් අරගල කරන මධ්‍යම පන්තිය…ඒ අය නින්දෙන් ඇහැරිලා අරගලයට ආවේ කරන්ට් නැතිව ඒ.සී.නතර උනාම..ඩීසල් නැතිව ජීප් එක එළියට ගන්‍ට බැරි උනාම..එතන ඉන්නෙ ඩොකාලා, ඉංජො, ලොයර්ස්ලා, විධායක ශ්‍රේනියේ අය බිසනස්මන්ලා වගේ අය…. අනික් පන්තිය ත්‍රීවීල් හයර් එකක් දුවලා ජීවත්වෙන සහ එදිනෙදා මොනමොනවා හරි කරලා පනගැට ගහගන්න පන්තිය..සම්බාව්‍ය මාක්ස්වාදය ඇතුලේ ඒ අය වැටෙන්නෙ කම්කරු පන්තියටවත් නෙමේ..ලුම්පන් නැත්නන් පාදඩ නිර්ධන පන්තිය කියන කුලකයට… ඒ පන්තිය සටනට එන්නෙ ජීවත්වීමේ අවම…

Loading

Read More