පැරීසියේ මැයි දින පෙළපාලිය- ලාංකීය ජන අරගලයට සහයෝගය සඳහා එක්වන්න!

மே 1 ஆம் திகதி ஞாயிற்றுக்கிழமை அன்று பாரீஸ் மே தின ஊர்வலத்தில் அணிவகுத்துச் செல்கிறோம் உங்களுக்கும் அழைப்பு விடுக்கிறோம்.   தொடர்பு இலக்கம்: 06 52 12 44 84. 1 st of May this sunday we are marching in Paris. So you are invited.  Telephone 06 52 12 44 84 Anti capitalist SRİ LANKANS

Loading

Read More

ලිනස් ජයතිලක සහෝදරයා වෙනුවෙන්…

පුජක දිවියේ සිට විප්ලවකාරි දේශපාලනට පිවිසි, ලිනස් සහෝදරයාගේ අභිනිෂ්ක්‍රමණය අලලා ලියන ලද ගන්ථයක් එලිදැක්වි ඇත. එයින් ලැබෙන ආදායම, දැනට රෝගාතුරව කල් ගෙවන, ලිනස් සහෝදරයාගේ ප්‍රතිකාර සදහා අවශ්‍ය වියදම් සදහා වෙන් කර ඇත. එම කෘතිය ලබා ගැනිම සදහා අමතන්න: සුසිල් හෙට්ටිආරච්චි 71-348–1277, susilhet@gmail.Com

Loading

Read More

ආදරය..ආදරය..යළිත් ආදරය..!!!

චාල්ස් දයානන්ද විසිනි කාලාකරුවනි..එන්නඔබේ පැන්සල,පින්සල,පෑන රැගෙන.. එන්න ඔබේ වීනාව,ගිටාරයබෙරය,දවුල,උඩැක්කිය රැගෙන එන්න ඔබේ ,ගැයුම,රැඟුමවැයුම රැගෙන .. වයන්න..ගයන්න ..නටන්න ..ලියන්න ..අඳින්න ..රඟන්න.. අහස ගුගුරුවන ලෙසින් ..පොළොව දෙදරවන ලෙසින්.. මේ ..අසාධාරණයට,අයුක්තියට එරෙහිව..මානව දයාවේ..ආදරයේබසින්…! ! එවිට සියලු හදවත්කම්පනය වනු ඇත .. සතුරාගේ හදවත්පුපුරා යනු ඇත ..! ! ! නොනවතින්න..ආපසු නොහැරෙන්න..දරුවනි.මේ …..උඹලාගේ වාරයයි..දරුවනි..! ( සර්පයින්ගේත් ,දුර්ජනයින්ගේත්අදහස් ඉටුනොවන නිසාම ලොවපවතින්නේය ..පංච තන්ත්‍රය ..”) ලෝකයේ පැවැත්ම ආදරයයි..ආදරයේ භාෂාව කලාවයි..!

Loading

Read More

කෑගලු වෙඩි තැබීමට අදාල නඩුව.

කෑගල්ල ප්‍රදේශයේ 2022.04.19. දින සිදු වූ උද්ඝෝශනයක් අතරතුරදී තරුණයෙකු මිය යාම  පිරිසක් තුවාල ලැබීම හා දේපලට අලාභහානි කිරීම  සම්බන්ධයෙන්  පොලිසිය ඊයේ දින එනම් 2022.01.20 දින බී  වාර්තා දෙකක්  මගින් කෑගල්ල ගරු මහේස්ත්‍රාත් වාසනා නවරත්න මැතිනිය වෙත කරුණු වාර්තා කළේය. ඉන් එක් බී වාර්තාවක් මගින් දේපල හානි කිරීමට අදාලව සැකපිට  වයස අවුරුදු දහ අටක පාසල් ශිෂ්‍යයෙක් ඉදිරිපත් කර පොදු දේපල පනත ඇතුලුව චෝදනා කීපයක් යටතේ කරුණු වාර්තා කර තිබින. ඔහු වෙනුවෙන් ජෙෂ්ඨ නීතිඥ  චමින්ද අතුකෝරාල මහතා ඉදිරිපත් වෙමින් ඇප ලබා ගත්තේය. අදාල ගැටුම සම්බන්ධව සියලු ස්ථාන  පරීක්ෂණ ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් සිදු…

Loading

Read More