වර්ධනය යනු සංවර්ධනයම ද?

Originally From: https://jayavoice.com/2022/05/28/20-වර්ධනය-යනු-සංවර්ධනයම-ද/ © විජයානන්ද ජයවීර – “සංවිචාරණිය සමාජයක්” 2022 රටක ආර්ථිකයේ සාර්ථකත්වය සාම්ප්‍රදායික ව මනිනු ලබන්නේ GDP (Gross Domestic Product) හෙවත් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉහළ යෑම මත ය. දළ දේශීය නිෂ්පාදිතය වසයෙන් හඳුන්වනු ලබන්නේ වසරක දී රට තුළ නිපදවන භාණ්ඩ සහ සේවාවල මුළු එකතුවේ වටිනාකම යි. වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදනය කරන හැම භාණ්ඩයක් හා සේවාවක් ම විකිණීමකට හා මිල දී ගැනීමකට ලක් වන්නේ ය යන පදනම මත දළ දේශීය නිෂ්පාදිතය ගිණීමේ ක්‍රමය වන්නේ අදාළ වසරේ රට තුළ නිපදවෙන භාණ්ඩ හා සැපයෙන සේවාවල සමස්ත වටිනාකම ගණන් බැලීම යි. මේ මිණුමට අනුව…

Loading

Read More

මාක්ස්වාදය යනු කුමක්ද?

Republished From: https://www.facebook.com/forwardlk/posts/150669247528290 මාක්ස්වාදය නොහොත් විද්‍යාත්මක සමාජවාදය යනු කාල් මාක්ස් (1818-1883) සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් (1820-1895) විසින් ප්‍රථම වරට සකස් කරන ලද අදහස් සමූහයට ලබා දුන් නමයි. ඔවුන්ගේ මෙම අදහස් එකතුව විසින්, මානව සමාජය වඩා ඉහළ අවධියක් – සමාජවාදය – කරා ගෙන යාම වෙනුවෙන් වන කම්කරු පංතික අරගලයට සම්පූර්ණ හා සාදා නිමකළ පදනමක් සපයා ඇත. මාක්ස්වාදයේ සංකල්ප පසුකාලීනව කම්කරු පන්තියේම ඓතිහාසික අත්දැකීම් මගින් වර්ධනය කර පොහොසත් කර ඇති නමුදු, අද කම්කරු පන්තියට ස්ථිර පදනමක් සපයමින් ඔවුන් ඉදිරිපත් කළ මූලධර්ම මේ දක්වාම නොසැලී පවතී. සමාජ ගාමනය සහ එම ගාමනය තුළ කම්කරු පන්තියේ…

Loading

Read More

ව්‍යවස්ථාව යනු ධනවාදයේ නිරුවත් අවශ්‍යතා වසන් කරන කඩතුරාවයි! එම ව්‍යවස්ථානුකූලවාදය තුළට සිර නොවෙමු!

උපුටා ගැනීම: https://www.facebook.com/search/posts/?q=forward පවතින අර්බුදයන්ට විසඳුම් සෙවීමට යමෙකුට අවංක වුවමනාවක් ඇත්නම්, ඔහු/ඇය පවතින ව්‍යවස්ථා රාමුවට සීමා නොවිය යුතු බව අපි පුන පුනා කියා ඇත්තෙමු. ඒ සමගම පාලකයින් විසින් පාර්ලිමේන්තු සෙප්පඩ විජ්ජාවලින් ජනතාව ගොනාට අන්දවා ගැනීම වෙනුවෙන් තවත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ගැනද කතා කරයි. බොහෝ ක්‍රියාකාරීන්ද දැන් ව්‍යවස්ථා රාමුවට සීමා වීමේ උගුලට හසු වී ඇත්තේ ජනප්‍රිය මාධ්‍ය සහ අධ්‍යාපන ක්‍රමය විසින් රාජ්‍යය හා එය වටා ඇති ව්‍යවස්ථාපිත නීති පද්ධතිය පාරිශුද්ධත්වයට නංවා ඇති බැවිනි. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය විශ්වීයව පිළිගත් පාලන ක්‍රමය නමැති රෙදි කඩ වියන ලද නූල් පටවල් බවත්…

Loading

Read More

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ අද සවස පැවති සාකච්ඡාවේ තීන්දු

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවේ අද සවස පැවති සාකච්ඡාවේ තීන්දු  *හෙට උදෑසන*  සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ පත්‍රිකාව බෙදීම.  *බත්තරමුල්ල* සියලු ආයතන, *බැංකු මූලස්ථානවල* *මහලේකම් කාර්යාලය අසල දුම්රිය ස්ථානය* , *දෙමටගොඩ දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය, බම්බලපිටිය දුම්රිය ස්ථානය* පත්‍රිකා බෙදීම *හෙට උදෑසන 7 ට* සිදු කෙරේ. තමන්ට පහසු ස්ථානවලට සහෝදරවරු සම්බන්ධ කරන්න  ජනතා අරගලයට දින 50 සම්පූර්ණ කිරීම නිමිත්තෙන් *එළඹෙන 28 දින සවස 02.00ට* දිවයින පුරා විරෝධතා උද්ඝෝෂණ පවත්වා මහජන විධානයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන මාධ්‍ය සාකච්ඡාව *හෙට උදෑසන 10.00ට ගුරු මැදුරේ දී* පැවැත්වේ. සියලුම නායක…

Loading

Read More

කඩවුණොත් කියන්න…

වාර්තාකරණය හේතුවෙන් මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවන තර්ජන, පහරදීම් හා මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන අහිතකර බලපෑම්, පුරවැසි අයිතිවාසිකම් හා මානව හිමිකම් කඩවීම්වලට එරෙහිවීම නිසා මානව හිමිකම් ආරක්ෂකයින්ට, සමාජ ක්‍රියාකාරිකයින්ට මුහුණපෑමට සිදු වන තර්ජන, ගවේශණය සඳහා කැප වූ ශ්‍රී ලංකාවේ දත්ත එකතුව පිවිසීම සඳහා සබැඳිය https://mofex.uwazi.io/en/

Loading

Read More

පිරවුම්හල් අසල වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට මැර පිරිස් පහර දීම තරයේ හෙලා දකිමු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

23.05.2022 මාධ්‍ය නිවේදනයයි  පිරවුම්හල් අසල වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට මැර පිරිස් පහර දීම තරයේ හෙලා දකිමු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අද දින (මැයි  23) කුරුණෑගල, අනුරාධපුර පාරේ, මිනුවන්ගැටේ සිපෙට්කෝ පිරවුම්හල අසළ වාර්තාකරණයේ නිරතව සිටි වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී අශෝක චන්ද්‍රසේකර මහතාට හා මැයි 21 වන දා ත්‍රීකුණාමලය මූතූර් සිපෙට්කෝ පිරවුම්හල අසළ වාර්තාකරණයේ නිරතව සිටි මූතූර් මාධ්‍ය සංගමයේ සභාපති, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු එම්. එන්. එම්. බුහාරි මහතාට මැර පිරිස් පහරදී ජංගම දුරකතන පැහැරගෙන තිබේ. මෙසේ වාර්තාකරණයට බාධා පැමිණවීමට යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය වන්නේ නම් ඒ මෙම…

Loading

Read More

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි!

සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන ලෙස ය. ඒ අනුව ජනාධිපතිවරයා ගේ උපදෙස් මත පසුගිය මාර්තු මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් ව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියට අයත් මෙම ඇතුල්කෝට්ටේ තෙත් බිම ගොඩකිරීමේ හා ඇළ මාර්ග කැනීමේ කටයුතු කිසිදු අනුමැතියකින් තොර ව නීති විරෝධී ව ආරම්භ කෙරින. මෙම…

Loading

Read More