මනුෂ්‍ය වර්ගයා හට විමුක්තිය ළඟා කර දීමට හැකි එකම විකල්පය සැබෑ සමාජවාදයයි.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි බර්ලින් තාප්පයේ බිඳ වැටීම සහ නැගෙනහිර යුරෝපය හා සෝවියට් සංගමය තුළ පැවති ස්ටැලින්වාදයේ බිඳවැටීම ධනවාදයේ අන්තේවාසිකයින් විසින් විස්තර කරනු ලැබුවේ ‘කොමියුනිස්ට්වාදය’ට එරෙහිව ‘නිදහස් වෙලඳපොල ආර්ථිකය’ ලබාගත් අවසන් ජයග්‍රහණය හා සමාන ලෙසටය. දශක තුනකට පෙර, එය විසින් ධනේශ්වරය සහ එහි බත් බැලයින් තුළ ප්‍රීතියක් ජනිත කළේය. සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ අවසානය සහ ඉතිහාසයේ අවසානය ගැන පවා ඔවුන් කතා කරන්නට විය. එතැන් පටන් මාක්ස්වාදී අදහස්වලට එරෙහිව ලෝක පරිමාණයෙන් පෙර නොවූ විරූ ප්‍රහාරයක්ද එල්ල වන්නට විය. එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් අමෙරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය යටතේ ‘නව ලෝක රටාවක්’ ගොඩනඟන බව…

Loading

Read More

உண்மையான சோசலிசம் மட்டுமே மனிதகுலத்தை விடுவிக்கவும், உற்பத்தி சக்திகளை வளர்த்துக் கொள்ளவும்…

By Raju Prabath Lankaloka பெர்லின் சுவரின் வீழ்ச்சி மற்றும் கிழக்கு ஐரோப்பா மற்றும் சோவியத் ஒன்றியத்தில் ஸ்ராலினிசத்தின் சரிவு ஆகியவை முதலாளித்துவத்தின் பாதுகாவலர்களால் ‘கம்யூனிசம்’ மீது ‘தடையற்ற சந்தை பொருளாதாரத்தின்’ இறுதி வெற்றிக்கு சமமானதாக வழங்கப்பட்டன. மூன்று தசாப்தங்களுக்கு முன்னர், இது முதலாளித்துவத்திலும் அதன் மன்னிப்புக் கலைஞர்களிலும் பரவசத்தின் அலைகளை உருவாக்கியது. அவர்கள் சோசலிசத்தின் முடிவு, கம்யூனிசத்தின் முடிவு மற்றும் வரலாற்றின் முடிவைப் பற்றி பேசினர். அப்போதிருந்து, உலக அளவில் மார்க்சியத்தின் கருத்துக்களுக்கு எதிராக முன்னோடியில்லாத வகையில் கருத்தியல் தாக்குதலை நாங்கள் கண்டிருக்கிறோம். அப்போதைய அமெரிக்க ஜனாதிபதி ஜார்ஜ் புஷ், அமெரிக்க ஏகாதிபத்தியத்தின் ஆதிக்கத்தின் கீழ் ஒரு ‘புதிய உலக ஒழுங்கை’ உருவாக்குவதை வெற்றிகரமாக அறிவித்தார். மார்ட்டின் மெக்காலே எழுதினார்: “சோவியத் யூனியன் இனி இல்லை …… பெரிய சோதனை தோல்வியுற்றது… நடைமுறையில் மார்க்சியம் எல்லா…

Loading

Read More

සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය හරහා සජීවි විකාශය කරමින් සිටියදී සමාජ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පොලිස් අත්අඩංගුවට ගත් බවත්, ගාලුමුවදොර නොනිදන අරගල භූමියේ සිටින පිරිස් හදිසියේම අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය විසින් ක්‍රියාකරමින් තිබෙන බවත්,ගාලුමුවදොර අරගලයේ සිටින අරගලකරුවන්ට සහය අවශ්‍ය නිසා, ඒ අවට සිටින හැකි සෑම කෙනෙක්ම ගාලුමුවදාර වෙත පැමිණෙන ලෙසත් අරගලකරුවන් දන්වා තිබෙනවා.

Loading

Read More

හමුදාව හා පොලීසිය යොදා ගෝල්පේස් අරගලකරුවන් අත්අඩංගුවට ගනී!

ජනාධිපති කාර්යාලයේ පිවිසුම අසල අද උදේ තත්ත්වය … ගාලුමුවදොර අරගල බිමේදී අද උදේ අත්අඩංගුවට ගත් අරගල කරුවන් වෙනුවෙන් පෙනීසිටින්න ජනතා නීතිඥයෝ සියලුම සාමාජිකයන් ඉක්මනින් උසාවියට එන්න. 0714453890 ගෝඨාභයට සුභ දවසක් – ජනතාවට අසුභ දවසක්…

Loading

Read More

ශ්‍රී ලංකා දේශපාලනයත් කළඹන කවුද මේ ගෞතම් අදානි

Originally From: https://roar.media/sinhala/main/identities/who-is-this-adani Kusumsiri Wijayawardena Contributor 17 Jun 2022 ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාකෝප් කමිටුවේ දී ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිගේ ලංකාවේ ව්‍යාපෘති ගැන  පසුගිය සතියේ සිදු කළ ප්‍රකාශයක් නිසා මේ වන විට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඉහළ දේශපාලනය දෙදරීමකට ලක් ව තිබෙනවා. ඔහු සඳහන් කළ කරුණ නිසා ශ්‍රී ලංකාවේ ආයෝජන කිහිපයක් ම ඇරඹීමට බාර ගෙන සිටින කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ද කනස්සල්ලෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. රටවල්වලට බලපෑම් කර තම ව්‍යාපාර අධිරාජ්‍යය පුළුල් කර ගන්නා අදානි කව්ද කියා සොයා බලමු. ලංවිම සභාපති කිවූ දේ  ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පාර්ලිමේන්තු…

Loading

Read More

ජුනි ..17 සොයිලියස් මැන්දිස් 125 ජන්ම සංවත්සරය

චාල්ස් දයානන්ද විසිනි       හැට ගනන් වල එක් රාත්‍රියකදී කිසියම් පිරිසක් විසින් සීගිරි චිත්‍ර වල තාර ගානු ලැබීය .මුලු රටම මේ ගැන කම්පාවිය.        සීගිරියට පණමෙන් ආදරය කළ පරණවිතාන මහතා අඬාවැලපෙන ජායාරූප පසුදා පුවත්පත් වල පලවී තිබුනි .      සීගිරිය යථා තත්වයට පත් කිරීමට ඉතාලියෙන් විශේෂඥයකු ගෙන්වනු ලැබීය .ඒ ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් මෙන්ම සංරක්ෂණ ශිල්පියෙක් වන ආචාර්ය ලුසියානෝ මරංසි ය.        තම කාර්‍යය ඉහලින්ම ඉටු කළ ඔහු සීගිරි චිත්‍ර වල මුල් තාක්ෂණයම උපයෝගී කරගෙන සීගිරි චිත්‍රයක් ප්‍රතිනිර්මාණය කල පුවරුවක් අදත් සීගිරි කෞතුකාගාරයේ ඇත…

Loading

Read More

ප්‍රගීත් එක්නැලිගොඩට සම්මානයක් ….

නිමිත්ත ;  ඔමානයේ මස්කට් නුවර 2022/05/31- 06/03 දක්වා පැවති IFJ 31වන ලෝක කොන්ග්‍රසයේ දෙවන දින “දණ්ඩමුක්තිය අවසන් කිරීම” යන සාකච්ඡාව සඳහා අපරාධකාර රාජ්‍යයන්ට ‌‌ගොදුරුවූ මාධ්‍යවේදීන් හතර දෙනෙකුගේ පවුල්වල අයට අවස්ථාව ලබා දී තිබූ අතර. අනතුරුව ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු මෙම මාධ්‍යවේදීන්ට සම්මාන දී අගයන ලදී. නුඹ නැතිව නුඹ සමග ගෙවා දින 4497 ඇවෑමෙන් උදාවූ දින, බ්‍රහස්පතිගේ මෙහෙසිය ජූනෝගෙ මාසය හෙවත් පොසොන් මහේ පලමුවන දින, චණ්ඩා හිරුත් සැඟවුන ඔමානයේ ඒ සැන්දෑයාමයේ………. ලොව පුරා සරණ පන්හිඳ අවුලනා සනුහරේ’වුන් පිරුණු ඒ සාදයේ……….. සතර දිසාවෙන් අපි සතර දෙනෙක් පැමිණ මුසු කළෙමු දිඳුළන අප හදවත්වල මතක…

Loading

Read More

අසාධාරණයන් නඩත්තු කිරීමේ සංස්කෘතිය

පිටු 8 කින් යුතු PDF පිටපත සඳහාhttp://www.fmmsrilanka.lk/wp-content/uploads/2022/06/2022_February_FMM_MFRM_Monthly_report_sinhala.pdfවෙබ් පිටුවට පිවිසෙන්න. මාධ්‍ය නිදහස: නිරීක්ෂණ වාර්තාව2022 පෙබරවාරි (2 වන වෙළුම – කලාප අංක 2) අසාධාරණයන් නඩත්තු කිරීමේ සංස්කෘතිය පෙබරවාරි මාසය තුළ නිරික්ෂණය කළ මාධ්‍ය නිදහස පිළිබඳ උල්ලංඝනයන් සමාලෝචනය කිරීමේදී කැපී පෙනෙන ලක්ෂණය වූයේ ‘හිතකර ආයතනික සංස්කෘතියක’ ඌනතාවයි. පසුගිය දශක දෙක තුළ අපගේ නීති පද්ධතියට, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල, මානව හිමිකම් ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීමේ විවිධ යාන්ත්‍රණයන් හඳුන්වා දී තිබේ. එහෙත් එම යාන්ත්‍රණයන්සක්‍රියව පවත්වාගෙන යමින් යුක්තිය ඉටු කිරීමේ ‘ආයතනික සංස්කෘතියක්’ තවමත් වර්ධනය වී නොමැති බව පෙබරවාරි මාසයේ සිදුවීම්වලින් මැනවින් නිරික්ෂණය විය. මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරිකයින් නිහඬ…

Loading

Read More

විදුලිබල මණ්ඩලය පුද්ගලික කොම්පැනිවලට විකුණා දැමිමෙන් රටට සෙතක් වෙයිද?

ප්‍රියන්ත වික්‍ර‍මසිංහ පැහැදිලි කරයි! – ප්‍ර‍ධාන ලේකම්, ලංකා විදුලි බල මණ්ඩලයේ නව සේවක සංගමය

Loading

Read More