ප්‍ර‍තිගාමීත්වයේ බල්ලන් බිරුවද ජන අරගලයේ තවලම පෙරට යනු නිසැකය.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි පසුගිය මාර්තු මැදවන විට ජනතාව විරොධතා සඳහා පාරට බැස්සේ කිරිපිටි, ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ වීමත්, ඒවා ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල රැඳී සිටීමට වීමත්, එම පෝලිම් තුළදීද ප්‍රදේශයේ දේශපාලනඥයන් හා ඔවුන්ගේ ආධාර ලබන දාමරිකයන්ගේ අකටයුතුවලට මුහුණ දීමට සිදු වීමත් ආදී කරුණු හේතු කොට ගෙනය. ජන අරගලයේ බලපෑම මත කැබිනට් මණ්ඩල තුනකට ඉවත්ව යාමටත්, රාජපක්ෂවරුන් තිදෙනෙකුටම තම තනතුරුවලින් ඉවත්ව යාමටත් සිදු විය. එහෙත් ඔවුන් ඉවත්ව ගියේ තමන්ට ඉතාම විශ්වාසවන්ත රනිල්ට මුල් පුටුව ලබා දීමට පියවර ගැනීමෙන් පසුවය. ගෝඨාභය මෙන්ම රනිල්ද එකසේ අසමත් පාලකයන් බව…

Loading

Read More

රනිල් 69 ලක්‍ෂයේ දියසෙන් කුමාරයා වී කවුද රජා පෙන්නීම…

ඥානසිරි කොත්තිගොඩ රනිල් රාජපක්ෂ රෙජීමය විසින් තමන් දන්නා එකම දේ ම්ලේච්ඡ මර්ධනයේ ලේ රස පමණක් බව නැවත නැවතත් පෙන්වමින් ඇත. තමන්ට ජනතා ප්‍රශ්න කිසිවක් හෝ විසඳීමේ හැකියාවක් නොමැති බව මෙම පාලකයන් හොඳින් දනී. 2022 ජුලි 28 වැනි දින, ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොළ සඳහා ණය ශ්‍රේණිගත කිරීම් සපයන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාව පිළිබඳව කියා තිබු කරුණු මඟින්ද ඒ බව තහවුරුවේ. ඔවුන් ලංකාව සම්බන්ධයෙන් කියා තිබුiණේ පහත පරිදිය. “ආණ්ඩුවේ පාර්ලිමේන්තු පදනම ශක්තිමත් බව පෙනෙන නමුත් රජයට ඇති මහජන සහාය දුර්වලය. ජනාධිපති වික්‍රමසිංහ යනු විරෝධතා හේතුවෙන් බලයෙන් පහ කරන…

Loading

Read More

විප්ලවවාදී ව්‍යාපාරයක් උදෙසා මාක්ස්වාදය…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ධනවාදය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇති එකම පරිපූර්ණ විග්‍රහය සපයා ඇත්තේ මාක්ස්වාදය විසිනි. දර්ශනය, ආර්ථික විද්‍යාව සහ දේශපාලනය මත පදනම්ව මාක්ස්වාදය විසින් ධනවාදයේ ඇති මූලධාර්මික අර්බුදය සහ එය කම්කරු පන්තියේ ජීවන තත්ත්වය වඩ වඩාත් නරක තත්ත්වයට ඇද දමන්නේ හෙසේද යන කරුණු විස්තර කර ඇත. මාක්ස්වාදීන් වශයෙන් අපි විශ්මයජනක දේ, කම්පන හෝ හාස්කම් මත රඳා නොසිටිමු. මාක්ස්වාදයේ ඇති භෞතිකවාදී ප්‍රවේශය සමඟ, ඉතිහාසයේ ගමන් මඟ තුළ අප සිටින්නේ කොතැනකදැයි විශ්ලේෂණය කරමින් සමාජය ගමන් කරන්නේ කුමන දිශාවකටද යන්න පිළිබඳ නිගමනවලට එළඹීම අපට පහසු කරයි. එම විශ්ලේෂණයේ පැහැදිලිකම මාක්ස්වාදය සහ…

Loading

Read More

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලි…

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලි කොළඹ සිට ඩුබායි බලා පිටත් වන UL 225 ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් බලහත්කාරයෙන් රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ මොහොත වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතී. ධානිෂ් අලි වනාහි ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළ ට බලහත්කාරයෙන් ඇතුළු වී විකාරසහගත සහ අමනෝඥ හැසිරීමක් ප්‍රකට කළ අරගලකරුවෙක් ය යන කරුණ පසෙකින් තබා ඔහු ද මෙරට තවත් පුරවැසියෙක් ය යන සාධකය මත බුද්ධිය මෙහෙයවන්නෙක් හට මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ සාධාරණ ප්‍රශ්න කිරීමක් පැන නැගෙනු නොඅනුමාන ය. මෙරට සම්මත ක්‍රමවේදයට අනුව විදෙස් ගමන් තහනමක් (Travel Ban) පනවන…

Loading

Read More

1983 කළු ජූලියට වසර 39 යි!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ‘කළු ජූලිය’ ලෙසින් සඳුන්වන, 1948 ඊනියා නිදහසින් පසු ලංකා ඉතිහාසය තුළ දැකිය හැකි විශාලතම කළු පැල්ලම වූ, 1983 ජූලි 24 දින රාත්‍රියේ ඇරඹි, ද්‍රව්ඩ ජන සංහාරයට මේ වනවිට වසර 39ක් ගතව ඇත. 1983ට පෙර සංඛ්‍යාත්මකව ඉතාම කුඩා කණ්ඩායම් ලෙස පැවති ද්‍රවිඩ බෙදුම්වාදී සංවිධානවලට ජනතාව විශාල වශයෙන් සහාය දීමත් ඒවාට ඇතුළු වීමත් ආරම්භ වන්නේ 83 කළු ජූලිය හේතුවෙන් බව පොදු පිළි ගැනීමයි. කළු ජූලියට පාදක වූ ආසන්නතම හේතුව ලෙසට ඇතැමුන් දක්වා සිටින්නේ 1983 ජූලි 23 දින LTTE විසින් යාපනය තිරුනෙල්වෙලි ප්‍රදේශයේදී එල්ල කළ ප්‍රහාරයකින් යුධ හමුදා සෙබළුන්…

Loading

Read More

අරගල භූමියට එල්ල කළ අමානුෂික ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළාදකී.

22. 07. 2022 මාධ්‍ය නිවේදනයයි. අරගල භූමියට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළාකිමු. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්ව පැය 24ක් ගතවීමටත් මත්තෙන්, අද (22) අලුයම ගෝල්ෆේස් අරගල භූමියට ආරක්ෂක හමුදා යොදවා එල්ල කළ අමානුෂික හා පිළිකුල්සහගත ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළාදකී. මෙහිදී අදාළ සිදුවීම් වාර්තා කළ දෙස් විදෙස් මාධ්‍යවේදීන්ටත්, සමාජමාධ්‍යවේදීන්ටත් පහර දී ඇති අතර මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණවලටද හානි සිදු කර තිබේ. මාධ්‍යවේදීන්ට සිදු වී ඇති පහරදීම් හා හානි පිළිබඳ මෙතෙක් සම්පූර්ණ තොරතුරු ලැබී නැත. ගෝල්ෆේස් අරගලභූමියට ප්‍රවේශ වන සියලු මාර්ග අහුරා ඇති අතර උදෑසන වන විටත් එහි ඇතුළු…

Loading

Read More

රනිල්ගේ ප්‍ර‍තිගාමිත්වය පැරදීමට මහා වැඩ වර්ජනයක් අරඹමු!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි මහජන ඡන්දයෙන් මුළුමණින්ම ප්‍රතික්ශේප වී සිටි රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් පත්වූ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස දිවුරුම් දී පැය 24ක් යාමටත් මත්තෙන්, එනම් ජූලි 22 අළුයම් වීමටත් පෙර, ගාලු‍ මුවදොර සිටි සාමකාමී හා නිරායුධ අරගලකරුවන්ට රාජ්‍ය හමුදා යොදා ගනිමින් සිදුකළ ප්‍රහාරය තිරශ්චීන, බියගුලු හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙසට අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. අරගලකරුවන්ට මෙන්ම නීතිඥවරුන්, දෙස් විදෙස් මාධ්‍වේදීන් බොහෝ දෙනෙකුටද මෙහිදී ප්‍රහාර එල්ල වී තිබුණි. යම් පිරිසකගේ ජංගම දුරකථන අත් අඩංගුවට ගෙන ඒවායේ තිබූ යම් වීඩියෝ දර්ශන මකා දමා තිබුණි. බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුණි. මේ ලියන…

Loading

Read More

ශ්‍රී ලංකා රජයට ආසියානු කොමියුනයේ අප්‍ර‍සාදය…

ශ්‍රි ලංකා රජයට ආසියා කොමියුනයේ දැඩි අප්‍රසාදය ශ්‍රි ලංකාවේ ජනතාව විසින් පැවති ජාතිවාදි, ආගම්වාදි , දූෂිත මිලිටරි රාජපක්ෂ පාලනය පලවා හැරියේය. එසේ  පලවා හැරියේ  දින සියයකට අධික අඛන්ඩ ජනතා අරගලයකිනි.  මෙම අරගලයේ විකෘති ප්‍රතිඵලයක් ලෙස නව ජනාධිපති පත් කිරීම පැවති පාර්ලිමේන්තුවට භාර විය. මෙම පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය රාජපක්ෂ හිතවාදින් විය. පාර්ලිමේන්තුව තුල තම ආසනය පමණක් හිමි රනිල් වික්‍රමසිංහ පරාජිත රාජපක්ෂ පාලනයේ නියෝජිතයා විය. ඔහු පාර්ලිමේන්තුවේ ජන්ද 134 ක් ලබා 2022 ජුලි මස 21 වෙනි දින ශ්‍රි ලංකාවේ 8 වන ජනාධිපති ලෙස පත් විය.  ඔහු ජනාධිපති වශයෙන් දිවුරුම් දී පැය 24…

Loading

Read More