Workers’ Control is the Solution.

By Raju Prabath Lankaloka The ruling class, who have no answer to the disaster, to which they have dragged the people, are now bowing before the IMF and doing everything they can to fulfil its conditions. The statement made by the Governor of the Central Bank saying that the IMF conditions cannot be disclosed, as markets may be shaken if they are disclosed, indicates how harmful those conditions are to the country. Ms Samantha Power of the US State Department said that once the staff-level agreement with the International Monetary…

Loading

Read More

සුළං සහ සූර්ය විදුලි ප්‍රභව මිල වැඩිවීම හමුවේ පුනර්ජනනීය බලශක්ති ඉදිරි දැක්ම කුමක්ද?

Originally From: https://thathu.com/2022/10/24/සුළං-සහ-සූර්ය-විදුලි-ප්ර/#like-18687 සුළං සහ සූර්ය විදුලි ප්‍රභව මිල වැඩිවීම හමුවේ පුනර්ජනනීය බලශක්ති ඉදිරි දැක්ම කුමක්ද? සියලු විදුලි ප්‍රභවයන් සමඟ පුනර්ජනනීය බලශක්ති පිරිවැය ඉහළ යමින් පවතී – නමුත් උද්ධමනය අඩු කිරීමේ පනත නැවතත් මිල පහත වැටීමට වේදිකාව සකසයි. පසුගිය අවුරුද්දේ මුලදී,බොහෝ දෙනා සිතුවේ සුළං සහ සූර්ය බලශක්ති මිල වැඩි වීම හුදු අහඹුවක් පමණක් යනුවෙනි. ඇත්ත වශයෙන්ම, බලශක්තිය ගැන තොරතුරු ආවරණය කරන පුවත්පත් කලාවේදීන් බල ශක්ති ක්ෂේත්‍රයේ එක් නියතයක් ලෙස සැලකූයේ සුළං සහ සූර්ය බලශක්ති  මිල ගණන් දිගටම පහත වැටීමකට ආසන්න මට්ටමක පැවතීමයි. කෙසේවෙතත්, තවදුරටත් එම ප්රවණතාවය නොපවතින බවට ලකුණු පහලවී…

Loading

Read More

විසඳුම කම්කරු පාලනයට නතු කිරීමයි.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි මේ වන විට ජනතාවට අත්කර දී ඇති ව්‍යසනයට කිසිඳු පිළිතුරක් නොමැති පාලකයින්, IMF ඉදිරියේ වැද වැටෙමින්, එහි කොන්දේසි නොපිරිහෙළා ඉටු කිරීම වෙනුවෙන් කළ හැකි සියල්ල ඉටු කරමින් සිටී. IMF කොන්දේසි හෙළි කිරීමට නොහැකි බවත්, එසේ හෙළිකළ හොත් වෙළඳපොල කමපනයට පත්විය හැකි බවත්, මහබැංකු අධිපති විසින් කියා සිටීමෙන්ම, එකී කොන්දේසි කෙතරම් රටට අහිතකරද යන්න වටහා ගත හැකිය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සමන්තා පවර් මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාව දැනට IMF කාර්ය මණ්ඩලය සමග ඇතිකරගත් එකගත්වය සම්පූර්ණ ගිවිසුමක් කරා ගෙන යා යුතු බවත් එහිදී ශ්‍රී ලංකාවට දැඩි කැප කිරීම්…

Loading

Read More

ජනතා උවමනාවන් ඉටුකර ඉටු කර ගැනීම වෙනුවෙන් කම්කරු, ගොවි හා අනෙක් ජන කොටස්වල පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් පෙරට…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි කිසිඳු ජනවරමක් නොමැතිව, රාජපක්ෂවරුන්ගේ අනුග්‍රයෙන් අනුප්‍රාප්තික ජනාධිපති වූ රනිල් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන ව්‍යවස්ථාව උපුටා දක්වමින් කුඩා දරුවන් පෙළපාලිවලට රැගෙන ඒම වළකන ලෙසට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ද ඉදිරියේ පොලිසියට උපදෙස් දෙන ආකාරය අපි දුටුවෙමු. ඔහු එහිදී කියා සිටියේ දරුවන් එසේ රැගෙන යන්නේ “ප්‍රභාකරන් කළා වගේ” දරුවන් ආරක්ෂක පළිහක් ලෙසට යොදා ගැනීමට බවයි. එහෙත් BBC සිංහළ වෙබ් අඩවිය පළකොට තිබුණේ “කුටුම්භයටම ප්‍රශ්නයක් වෙලා තියෙන අවස්ථාවක ළමයා ගෙදර තියලා විරෝධතා කරන්න කියලා කියන්න අයිතියක් නෑ. මේ මිනිස්සුන්ට ළමයි එක්ක පාරට එන්න වෙලා තියෙන්නෙ ඇයි කියන…

Loading

Read More

වමේ පාවාදීම්වලට එරෙහිව මාක්ස්වාදී සංවිධානයක් ගොඩනගමු!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි 1935 බිහිවූ ලංකා සමසමාජ පක්ෂය ලංකාවේ වමේ ව්‍යාපාරයේ ආරම්භයයි. බිහිවීමට පෙර සිටම එහි පුරෝගාමීන් මැදිහත් වූ සූරියමල් ව්‍යාපාරය, මැලේරියා වසංගතය තුළ සිදුකළ කාර්‍ය භාරය, වැල්ලවත්ත රෙදිමෝල සටන වැනි දැවැන්ත අරගල තුළින් ඔවුන් ධනපති විරෝධී හා අධිරාජ්‍ය විරෝධී ප්‍රතිරූපයක් ගොඩනඟා ගෙන තිබුණි. 1936 ව්‍යවස්ථාදායකයේ ආසන 4කට තරඟ කොට ඉන් 2ක් දිනා ගැනීමටද ඔවුන් සමත් විය. ලංකාවට මාක්ස්වාදය හඳුන්වා දෙනු ලැබුවේ සමසමාජ පක්ෂය විසිනි. 1938 ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමත් සමඟ සමසමාජ නායකත්වයේ බහුතරය ට්‍රොට්ස්කිගේ අදහස් පිළිගත් අතර සුළුතරයක් ස්ටාලින්වාදී අදහස්වල එල්බ සිටීය. 1943දී ලංකා කොමියුනිස්ට් පක්ෂය…

Loading

Read More

මොන පක්ෂයක් ජයග්‍රහණය කලත් රට පාලනය වන්නේ කොම්පැණිකරුවන්ගේ, සල්ලිකාරයන් ගේ න්‍යාය පත්‍රය අනුව!

ඥානසිරි කොත්තිගොඩ විසිනි අද බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ ලිබරල් උටෝපියාවේ සිහින කුමාරයා ලෙස ජනාධිපති රනිල් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන. එලෙස ලියන කියන, පෙනී ඉන්න පිරිස් මේ සියල්ල කරන්නේ නිස්සරණාධ්‍යාශයෙන්, නැතිනම් කිසිදු ලාබ ප්‍රයෝජන නොලබා මහින්ද රාජපක්ෂ කීවාසේ  “රට වෙනුවෙන්ම” ලු.  මේ අය අතරින් සිය අපේක්ෂාව  නිසිලෙස සූත්‍රගතකොට කැපී පෙනෙන අරගලයක් කරන්නේ ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙක් වූ අජිත් පැරකුම් ජයසිංහ. ඔහු එක් තැනකදී මෙහෙම ලියනව.  “මේ වෙලාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා අවස්ථාව ලැබෙන්නෙ රනිල් රාජපක්ෂ නිසාම නෙමෙයි. සංවර්ධනයේ මේ මොහොත විසින් ක්‍රම වෙනසක් ඉල්ලා සිටින නිසා. ඒක සමාජවාදී ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. ධනේශ්වර ප්‍රතිසංස්කරණයක්. ඒ…

Loading

Read More

ජනතාව හාමත් කර තම මඩිය තර කර ගන්නා පාලකයින් පිටු දකිමු!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි “මිලියන 6.3 ක ජනතාවකට ආහාර සුරක්ෂිතතාවයක් නොමැත. අර්බුදය ඉදිරියට ගමන් කරන විට මෙය තවත් පිරිහීමට ඉඩ ඇත. “මිලියන 6.7 ක ජනතාවක් පිළිගත හැකි මට්ටමේ ආහාර අනුභව නොකරයි. “WFP සහ FAO හි මෑත කාලීන භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුමට අනුව, අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය පිරිහීමට නියමිතය. “ජාතික වශයෙන්, මිලියන 6.3 ක ජනතාවක් ආහාර සුරක්ෂිතතාවයෙන් තොර බව සොයා ගන්නා ලදී (සියයට 28.3). මෙයින් අවම වශයෙන් පුද්ගලයින් 65,600 ක් දැඩි ලෙස ආහාර සුරක්ෂිතතාවයෙන් තොර. ක්ෂණික මැදිහත්වීමක් නොවුනහොත් මෙම සංඛ්‍යා විශාල ලෙස වැඩි වීමට…

Loading

Read More

මාධ්‍ය නිදහස: නිරීක්ෂණ වාර්තාව

2022 අප්‍රේල් (2 වන වෙළුම – කලාප අංක 4) මාධ්‍ය නිදහසට අදාළව ඒ ඒ මාසය තුළ වාර්තා වන සිදුවීම්, පූර්ව සිදුවීම්වල වර්ධනයන් හා ඒවාට අදාළ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත් වේ. මාධ්‍යවේදීන්ගේ මෙන්ම ජනතාවගේ භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධ සිදුවීම්, නව නීති පැනවීම්, නීති ප්‍රතිසංස්කරණ සහ අදාළ ප්‍රස්තුතයන් පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පළ වන ප්‍රතිචාර යනාදිය කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරේ. මාධ්‍ය නිදහස පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තෝරාගෙන ඇති විෂය පථයට / සංරචකයන්ට අදාළ සිදුවීම් 26ක් 2022 අප්‍රේල් මාසයේදී නිරීක්ෂණය විය. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතබවට…

Loading

Read More

ශ්‍රී ලංකාව තනිවී නැත. සමාජ පිපිරීම් සදහා වුවමනා ‍දේ සෑම තැනකම ගොඩ ගැසෙමින් ඇත!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි ගෝඨාභය රාජපක්ෂට රටින් පළා යාමට බල කෙරුණු, ශ්‍රී ලංකාවේ ඇතිවූ ජන අරගලය වූ වහාම ඒ හා සමාන සිදුවීම් තවත් තැන්වල ඇති වෙතැයි බියට පත්වූ පාලක පන්තියේ නියෝජිතයන් අතර වඩාත් බැරෑරුම් සාකච්ඡාවක් ඇති විය. ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමෙන් පසු සතියේ Financial Times ලියා තිබුණේ: “ආර්ථික පීඩනයන් විසින් දේශපාලන අස්ථාවරත්වය ගෙන එයි – අද සෑම තැනකම ආර්ථික පීඩනයන් ඇත.” “නැගී එන වෙළඳපොලවලින් ඓතිහාසික පරිමාණ ණය ආපසු නොගෙවීමේ රැල්ලක් පැමිණෙමින් තිබේ” යනුවෙන් Bloomberg අනතුරු ඇඟවීය. එල් සැල්වදෝරය, ඝානාව, ටියුනිසියාව, ඊජිප්තුව, පාකිස්තානය, ආර්ජන්ටිනාව සහ යුක්රේනය ඇතුළු මිලියන 900 කට වැඩි…

Loading

Read More