අරගලකරු කුමාර සුමනසේකර විසිනි
View More අරගලයේ ඉදිරි දැක්ම හා කාර්යභාරය…
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව ජනතාව පාරට බැසීමත් සමගම ජනාධිපතිවරයා තම පදවියෙන් ඉවත් වන බව ප්‍රකාශ කොට අද ඩුබායි බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි යේය…
View More ආගමන විගමන නිලධාරින් ගෝඨාට පොලිමේ එන්න කියලා- ඩුබායි යන්න බැරිව කටුණායක ගුවන් හමුදා කදවුරේ හිරවේ.
චාල්ස් දයානන්ද විසිනි මෙය සත්‍ය පුවතකි.. ක්‍රිස්තු වර්ෂ පලමු සියවසේ රෝමයේ සිටි අධිරාජයකු වූ නීරෝ රෝමයට ගිනිතබා මාලිගයට වී සංගීත සාද පවත්වමින් සිටිබව ඉතිහාසයේ සඳහන්…
View More රෝමයට ගිනිතබා නීරෝ වීණා වයයි…
ඉතාම වැදගත් බුද්ධි තොරතුරකට අනුව ගෝඨාභය මේ වන විට ආරක්ෂක කදවුරක් තුල සිටිමින් රට මෙහෙයවීමට නැවත උත්සහා ගනිමින් ඇත. ඊයේ ජනතාව අරගලයක් සිදුකොට මේ වනවිට…
View More *හෙට සදුදා (12 ) අළුයම ඉතාම තීරණාත්මකය* – ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය මුදා ගැනීමේ මෙහෙයුම් අද මැදියම් රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.
මාස ගණනක් පුරා ඇදීයන ජන අරගලය විසින් ප්‍රතිගාමී රාජ්‍ය යන්ත්‍රය බෙහෙවින් පසු බස්සවා ඇති බව පැහැදිලිය. හිටපු තක්කඩි මහ බැංකු අධිපතිට ගෙදර යාමට සිදුවිය. ඉතා…
View More 2022 ජූලි 9 අප පෙළ ගැසුනේ ජනතා බලය වෙනුවෙනි.
රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ආණ්ඩුව මේ මොහොතේ තම මර්දනයේ දෑත් අරගලයේ දිසාවට යොමු කොට ඇත. විශේෂයෙන්ම අරගලයට නායකත්වය දෙන සංවිධාන හා තනි පුද්ගල චරිත වටා…
View More කලාවේ, ප්‍රකාශනයේ සහ නිර්මාණකරණයේ නිදහස වෙනුවෙන් වන සටන…
රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි ලොව පුරා මහත් ආන්දෝලනයකට හේතුවූ ජූලියන් අසාන්ජ්ව එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට පසුගිය ජූනි 17 දින බ්‍රිතාන්‍ය රජය විසින් අනුමැතිය ලබාදී ඇත.…
View More ප්‍රකාශනයේ අයිතිය හා මාධ්‍ය නිදහස රැක ගැනීමට සටන් වදිමු!