Nagorno-Karabakh ගැටුම ගැන ඔබ දැනගත යුතු දේ!

අසර්බයිජානයෙන් වට වූ වාර්ගික ආමේනියානුවන්ගේ වාසස්ථානයක් වන නාගෝර්නෝ-කරබාක්හි වර්ධනය වන අර්බුදය ගැන පසුගිය දින කිහිපය තුළ අපට අසන්නට ලැබුණි. මේ වන විට දස දහස් සංඛ්‍යාත ජනතාවක් තම ජීවිතය සහ තම මව්බිමේ අනාගතය ගැන බියෙන් කලාපයෙන් පලා යති. ප්‍රවීණයන් අපේක්ෂා කරන්නේ ඉදිරි සති කිහිපය තුළ Nagorno-Karabakh හි ජීවත් වන ඇස්තමේන්තුගත පුද්ගලයන් 120,000 දෙනාම පාහේ ආර්මේනියාවට පිටව යා හැකි බවත්, යුරෝපයේ දොරකඩ තවත් සරණාගත අර්බුදයක් නිර්මාණය කළ හැකි බවත්ය. මේ වන විට ලෝකයේ බොහෝ දේ සිදුවෙමින් පවතින අතර, සෑම දෙයක්ම, විශේෂයෙන් සංකීර්ණ ලෙස පෙනෙන දේවල් වේගවත්ලෙස අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව පෙනේ.…

Loading

Read More

“නිහඬ වූ පෙරළිකරුවෙකුගේ මාක්ස්වාදි පෙරැත්තය – ලීනස් ”

ලීනස් ජයතිලක නම් අප්‍රමාණ මිනිසා අපෙන් සමුගෙන ගෙවුණු වසර දෙකක කාලයට පසුවත් ඔහු නැවත නැවත කියවිය යුතු මිනිසෙක් බව නැවත නැවත පසක් වේ. ලීනස් ජයතිලකගේ මෙහෙවර ගැන ලියවුණු “නිහඬ වූ පෙරළිකරුවෙකුගේ මාක්ස්වාදි පෙරැත්තය – ලීනස්” නම් ග්‍රන්ථය ඒ කියවීමට සඳහා ඉතා වැදගත් මූලාශ්‍රයකි. පොතේ සංස්කාරක සුසිල් හෙට්ටිආරච්චිය. කාදිනල් මැල්කම් රංජිත්, කඹුරුගමුවේ වජිර හිමි වැනි ආගමික නායකයින් මෙන්ම තරුණ, වැඩිහිටි, ස්ත්‍රී, පුරුෂ ක්‍රියාධරයින් රැසකගේ ලිපි මෙහි ඇතුළත්ය. මෙහි දැක්වෙන්නේ එම ග්‍රන්ථයට නොයෙල් පෙරේරා ලියු ලිපියකි. අල්තාරයේ මා දුටු වාමවාදී ලීනස් පුදැදුරු අපට ජීවිතයේ විවිධ මිනිස්සු මූණ ගැසෙති. ඔවුන් අතරෙන් අපගේ ජීවිත…

Loading

Read More

Sri Lanka – චැනල් 4 වාර්තාව ගැන කාදිනල්තුමාගේ විශේෂ මාධ්‍ය හමුව ENGLISH\ SINHALA

බ්‍රිතාන්‍යයේ බීබීසී 4 නාලිකාව විසින් ඊයේ රාත්‍රියේ විකාශනය කරන ලද වීඩියෝවක් මගින් හෙළිදරව් කර ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුවේ නිලධාරීන් 2019 පාස්කු ඉරුදින ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද බෝම්බ ප්‍ර‍හාර වලට කෙළින්ම සම්බන්ධව සිටි බවයි. දේවස්ථාන 3 ක සහ සංචාරක හෝටල් 3 ක එකවර කරන ලද මෙම ප්‍රහාරය හේතුකොට ගෙන ජීවිත 269 ක් අහිමිවූ අතර තවත් 500 කට වැඩි පිරිසකට බරපතල තුවාල සිදුවිය. මෙම හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් කරන ලද විශේෂ මාධ්‍ය හමුව පහත වීඩියෝවෙන් දැක්වේ: A video broadcast by Britain’s BBC 4…

Loading

Read More

ශ්‍රී ලංකා මහබැංකුව දුෂ්තොරතුරු සමාජගත කරමින්, එකඟ වූ සාකච්ඡාව මඟහරී!

වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස එකතු වී අපි අගෝස්තු 28 සඳුදා, දහවල්, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් අර්ථ සාධක අරමුදල සහ අනෙකුත් විශ්‍රාමික අරමුදල් විනාශ කිරීමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කරන ජනතා විරෝධී උත්සාහයට විරෝධය පළ කළෙමු. අපි ඉල්ලා සිටියේ,  01. EPF,ETF සහ අනෙකුත් විශ්‍රාමික අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමෙන් (DDR) සම්පුර්ණයෙන්ම බැහැර කරන්න. විශ්‍රාම වැටුප් අරමුදල් යනු වැඩ කරන ජනතාවට මහලු‍ වියේදී භාවිතා කළ එකම ඉතුරුම් ය. ඒවා ලාභ රැස් කිරීමට භාවිතා කරන වත්කම් හා ධනය සම්බන්ධ ආයෝජන අරමුදල් නොවේ.…

Loading

Read More

වතුකරයේ වහල්භාවය හෙළි කරන මැර ප්‍රහාරයක් මාතලෙන්…

මාතලේ දිස්ත්‍රික්කයේ රත්වත්ත උප කොට්ඨාශයේ පිහිටි ඇල්කඩුව වතුයාය තුළ විවිධ පවුල් 3කට අයත් පුද්ගලයින් 14 දෙනෙකු එකම ලයින් කාමරයක පදිංචිව සිට ඇත. ප්‍රමාණවත් නිවාස හෝ අඩුම තරමින් තමන්ගේම නිවසක් සාදා ගත හැකි ඉඩමක් ලබා දෙන ලෙස ඔවුහු වතු කළමනාකාරිත්වයට නිරන්තරයෙන් ආයාචනා කර තිබු නමුත් කිසි විසදුමක් ලැබි තිබුනේ නැත. මීට පෙර අවස්ථාවකදී මෙම පවුල්වලට වත්ත තුළ නිවසක් ඉදිකිරීමට හිටපු කළමනාකරුවෙකු විසින් ලබාදී තිබු අවසරය මත එම පවුල් තාවකාලික නිවසක් තනා ගෙන කෙසෙල් ගස් වැනි බෝග පවා සිටුවා ගෙන ජිවිත් වී ඇත. කෙසේ වෙතත්, 2023 අගෝස්තු 19 වන දින සහකාර කළමනාකරු…

Loading

Read More

ජාතිවාදී බලවේග අවුස්සල පාරට ගන්න එක රනිල්ගේ උපායද?

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිම වෙනුවෙන් 64 අවුරුද්දක් තිස්සේ ගහපු විසිල් දැන් ඇති. දැන් ඕන බල්ටි. ඥානසිරි කොත්තිගොඩ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය ජූලි 26 දා “සර්ව පාක්ෂික” නමින් සමුළුවක් පැවැත්වුවා. “සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවත්, උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳවත්” පක්ෂ නායකයන් දැනුවත් කිරීම මෙම සමුළුවේ අරමුණ බව තමයි ප්‍රකාශයට පත් වුනේ. එකී අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සමුළුවේ මුඛ්‍ය තේමාව බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියල තිබුණ. රනිල්ටත් මතක නැති හැටි! පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පමණක් කැඳවමින් කරපු මෙම සමුළුව “සර්ව…

Loading

Read More