මොලොව උපන් දරුවන් කුමන රටකට , ජාතියකට , ආගමකට අයත් වුවත් ඔවුනට ජීවත්වීමේ අයිතිය හිමිවිය යුතුය…

ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ 1978 සිට 1984 දක්වා මා නේවාසිකයකු වීය. ඊට පෙර මගේ අම්මාට මාව පෝෂණය කිරීමට නොහැකි තරමේ දිළිදුභාවයෙන් අප පෙලුනේය . ඒ වගේම මා ඉතා දඟකාර / අකීකරු ළමයකු වීම ගැනද මගේ අම්මා බිය වූවාය. මා කොතරම් දඩබ්බර ළමයෙක්දැයි  කීවොත් මම වයස අවුරුදු දහයේදී  වීඳී දරුවන් සමග රාත්‍රී 9:30 සිනමා ශාලාවේ චිත්‍ර පට නරබා, දුම්රිය ස්ථානයක බංකුවක රාත්‍රීය ගතකල අවස්ථා ද , ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කල අවස්ථාද වීය. මගේ අනාගතය ගැන අම්මා බිය වීම සාධාරනය . කුඩා සරත්ව ඈ පොලීසියට රැගෙන ගියේ මාගේ ඥාති සොහොයුරකු…

Loading

Read More