අද වන විට මුළුමහත් ලෝකය පුරා ධනවාදය නොවැලැක්විය හැකි අර්බුදයෙන් අර්බුදයට ලක් වෙමින් පවති.කම්කරු පංතිය ඇතුළු පිඩිත මහජනතාවට ජිවත් වෙන්න බැරි කොන්දෙසි නිර්මාණය කර පවති.ධනේශ්වරයේ අසාර්ථකත්වය ලෝකය පුරා ඇති වි ඇති සිදුවිම් මාලාවන් අධ්‍යනය කිරිමේදී අපට පෙනි යයි. එනම් පලස්තින ඊශ්‍රායල් යුද්ධය ,රුසියානු යූක්ක්‍රේරේන් යුද්ධය ,ඇමරිකානු චින වෙළද යුද්ධය හා උතුරු කොරියාණු දකුණු කොරියාණු ගැටුම් , පකිස්ථානය ඉන්දියානු ගැටුම් හා ලෝකය පුරා පාලන තන්ත්‍රයන් වලට එරෙහිව ඇති වි ඇති ජන නැගිටීම් හැදින්විය හැකිය. අපි ශ්‍රි ලංකාව තුළ, බංගලාදේශය තුළ, ඉන්දුනීසියාව, හා නේපාලය තුළ එවැනි නැගිටීම් දකින්නට ලැබුණු අතර එම නැගිටීම් …
![]()