Category: Featured
ප්‍රජාතන්ත්‍රවාදය ජන සන්තක කිරීම
By Jaya Pathmapani on June 24, 2024 1. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වර්ධනය වන අතෘප්තිය සහ ‘සිස්ටම් චේන්ජ්’ ඉල්ලීම පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂ ප්‍රායෝගික ව සාක්ෂාත් කරගැනීමට නො හැකිවීම නිසා ඇතිවෙන කලකිරීම හේතු කොට ගෙනමැතිවරණ ප්රජාතන්ත්රවාදය පිළිබඳ මහජන විශ්වාසය විශාල වසයෙන් පළුදු වී තිබේ. අල්ලස හා දූෂණය, නියෝජන ඌනතා, ජනමාධ්‍ය දුෂ්චර්යාව, බෙදුම්කාරී ජනවාර්ගික හා ආගමිකධ්‍රැවීකරණය, තේරී පත්වන නියෝජිතයන්ගේ විෂමාචාරය සහ දේශපාලන ප්‍රභූ පැලැන්තියක නිරන්තර ආධිපත්‍යය ඇතුළු ආවේණික දෝෂවලින් සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනය විකෘත වී තිබේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතා අභිලාෂ නියෝජන. නොවන බව අත්දැකීමෙන් ම දන්නා නිසා මහජනයා තුල සැලකිය යුතු දේශපාලන විසංයෝජනයක් ඇතිව තිබේ. එනිසා හැම මැතිවරණයක්මෙන්ම මේමැතිවරණය ද ඔවුන් වැඩි වසයෙන් යොදා ගන්නේ ම දැන් සිටින පාලන කල්ලියෙන් මිදීම කිසියම් අස්වැසිල්ලක් ගෙන එ්මට හේතු වනු ඇතැ’යි යන උද්යෝගිමත් බලාපොරොත්තුවෙනි. එහෙත් මේ මැතිවරණය වඩාත් විශේෂිත වන්නේ එය පවත්වන්නේ නිදහස ලැබීමෙන් පසුව ලංකාවේ ඇතිවූ විශාලතම දේශපාලන සංසිද්ධිය වන ‘අරගලයෙන්’ උද්දීපනය වූ බලාපොරොත්තු ද සමගවන බැවිනි. ජනාධිපතිවරණයක දී බහුතර ඡන්දයෙන් පත් ව සිය බලාපොරොත්තු සුන් කර දැමූ ජනාධිපතිවරයෙකු පන්නා දැමීමට පෙර නොවූ විරූ අන්දමින් මහ පාරට බට මහජනතාවගේ ඒකමතික ඉල්ලීම වූයේ ‘මේ ඇති, පවතින ක්‍රමය වෙනස් කිරීම හෙවත් ‘සිස්ටම් චේන්ජ් ‘කළ…
France between Fascism and the Popular Front
Originally from: https://rosalux.eu/en/2024/frankreich-volksfront-oder-faschismus/ Nessim Achouche 21. June 2024 When Emmanuel Macron was elected President of France in 2017, he vowed in his first public speech that the far right would be erased before of the end of his mandate. Seven years later, Marine Le Pen’ Rassemblement National (RN) is on the verge of power, set to walk through a door that was left wide open by Macron when he decided to dissolve the French legislative assembly and call for snap elections after the highest result ever registered for the far…
Dialectic at Work: For Roses and Bread: On Marxism as a Theory of Overcoming Trauma
The Dialectic at Work is a podcast hosted by Professor Shahram Azhar & Professor Richard Wolff. The show is dedicated to exploring Marxian theory. It utilizes the dialectical mode of reasoning, that is the method developed over the millennia by Plato and Aristotle, and continues to explore new dimensions of theory and praxis via a dialogue. The Marxist dialectic is a revolutionary dialectic that not only seeks to understand the world but rather to change it. In our discussions, the dialectic goes to work intending to solve the urgent life…
මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම
Jaya Pathmapani June 11 Republished from https://jayavoice.com නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල් රංජිත් සමග පැවැති යූටියුබ් සාකච්ඡාවේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද ඒ බව යුක්ති සහගත ලෙස අවධාරණය කළේය. නියෝජන ප්‍රජාත්න්ත්‍රවාදයේ එකී අසාර්ථකත්වය සහ ඊට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳ ව මම මගේ “සංවිචාරණිය සමාජයක්” කෘතියේ දේශපාලනයට නව දැක්මක් නම් මුල් කොටසින් වෙසෙසින් සාකච්ඡා කළෙමි. එන මස පැවැත්වෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අරභයා ප්‍රකට බ්‍රිතාන්‍ය ගත්කතුවරයෙකු හා සමාජ…
“Culture and Imperialism”
“Culture and Imperialism” by Edward W. Said is a seminal work that explores the relationship between imperialism and culture. Here are 10 lessons from the book: 1. The Interconnectedness of Culture and Imperialism: Said argues that culture is deeply intertwined with imperialism. Imperial powers often use culture as a tool for domination, while imperial processes shape cultural production and representation. 2. Imperialism’s Influence on Literature and Art: Said demonstrates how imperialism influences literature, art, and other forms of cultural expression. He examines how colonial experiences are reflected and contested in…
A Short History of the Paris Commune
Author Florian Grams 150 years ago, the world witnessed the emergence of the first-ever workers’ republic. Not so long ago, the spot where today Sacré-Coeur—the basilica nicknamed the “Alabaster wedding cake”—now stands atop Montmartre in Paris, was once an insalubrious neighbourhood, home to proletarians, day labourers, and sex workers. It was also the birthplace of what Karl Marx saw as a harbinger of things to come: the Paris Commune. One-and-a-half centuries ago, it was here, perched at the top of Montmartre, that its residents stationed artillery they had acquired through…
යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය
Jaya Pathmapani May 19 දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත් ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට මෙතෙක් අපට හැකි වී නැත. ඒ බව නිදහස ලැබී ගත වූ වසර 70 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ව අප සියලු දෙනා අතර අඩු වැඩි වසයෙන් ඇති…
ආර්ථික චින්තනයේ සීමා
Jaya Pathmapani May 20 නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයට එවැනි අර්ථ දැක්වීමක් හැම දෙනෙකුට ම ආදේශ කළ හැකි දෙයක් විය යුතු බව ගුඩ්වින් පවසයි. අපේ යහපැවැත්ම සාමාන්‍යයෙන් රැඳී ඇත්තේ අප ලබන ආදායම සහ අපේ ජීවන මට්ටම ප්‍රදර්ශනය වන ද්‍රව්‍යයමය වස්තුවල…