කොළඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධාන ලේකම් ශාන්ත විජේසූරිය විසිනි. රනිල් වික්‍රමසිහගේ ආණ්ඩුව පොලිස් විශේෂ කාර්ය බලකායට සහ පොලිසියට අසිමිත බලයක් පවරමින් තරුණයන්ට වෙඩි තබා මරා, මහමග ප්‍රදර්ශනය කරමින් ,අත්අඩංගුවට ගත් තරුණයන්ට කුරිරු බධබන්ධනයන්ට ලක් කරමින් සහ අද්භුත චෝදනා දමා සිරගෙවල් පුරවමින්, රාජය භිෂණයක් වපුරමින් සිටින අතරම මාර්ග ගත (ඔන්ලයින් පනත) සහ ඒ.ටි.ඒ. පනත ඇතුළු පනත් ගෙන එමින් භාෂණයේ , ප්‍රකාශනයේ අයිතිය දඩුකදේ ගසා ප්‍රජාතන්ත්‍රවාදයට අගුල් දැමීමට ද කැසකවයි . ආණ්ඩුව පාතාලය මර්දනය කිරීමට පැන ගත්තේ කම්කරුවන් තරුණයන් හා සෙසු පීඩිතයන්ගේ එකදු අති මුලික ප්‍රශ්නයක් විසදීමට අපොහොසත් තත්ත්වයන් යටතේ ය.. ආණ්ඩුව මහජනයාගේ …