වෘත්තීය සමිති සහ බහුජන  සංවිධාන එකතුව අද දිනයේ ගන්නා ලද තීන්දුව මෙලෙස සටහන් කරමු!


වැඩබැරි ආණ්ඩුව ගෙදර යනු ! ජනතාවට බලය ගමු !


වැටුප් වැඩි කරනු !
ජනතාව පෙළන ගැටළු වලට  වහා සහන සලසනු !
IMF උගුලක් මිස විසඳුමක් නොවේ !

යන තේමාවන් යටතේ

  • හෙට සිට තම තමන්ගේ  ආයතන ඉදිරිපිට දහවල් කෑම විවේකයේදි විරෝධතා පැවැත්වීම.
  • එළඹෙන 07 බ්‍රහස්පතින්දා  දින වෘත්තීය සමිති බහුජන සංවිධාන ඒකාබද්ධ විරෝධතාවය කොළඹ කොටුවේ දී.
  • පත් කරන ලද කමිටුවේ මූලිකත්වයෙන් පවතින අර්බුදයෙන්  ජනතාව ගලවා ගැනීම සඳහා ස්ථිරසාර ජන හිතවාදී විසඳුමක් සාකච්ඡා  කොට වෘත්තීය සමිති සහ බහුජන  සංවිධාන එකතුවට ඉදිරිපත් කිරීම

Loading