ගෝලීය ෆැසිස්ට්වාදයේ යුගයේ ගෝලීය ‘වම’ යනු කුමක්ද?

මේ දිනවල සෑම උදෑසනකම අප අවදිවනුයේ, ඊශ්‍රායලය දිගින් දිගටම කරන ඝාතනයන් පිළිබද ඔවුන්  ප්‍රීතියෙන් නිවේදනය කරන පුවත්වලටත්, කියුබාව පිළිබඳ අඛණ්ඩ ප්‍රවෘත්ති වලටත් සවන් දීමටය. එක්සත් ජනපදය අනෙකුත් ජාතීන්ට ඔවුන්ගේ සම්බාධකවලට සම්බන්ධ වීමට බල කිරීම නිසා සහ විදුලිය ඇනහිටීම් වලින් කියුබාව පීඩා විඳිති. පාසල් වසා දමා ඇත. රෝහල්වලට මිනිසුන් ගැන සැලකිලිමත් විය නොහැක. ලොවපුරා පීඩිත ජනතාව  අත්‍යාවශ්‍ය සේවා නොමැතිව පීඩා විදිති. අපි “වම“ ගැන හෝ “වම වශයෙන්“ අදහස් කරන්නේ කුමක්ද සහ ඒවායේ දුර්වලතා සහ ප්‍රතිවිරෝධතා පිළිබඳ අපගේ සංවාදය තුළ, අද ලෝකයේ සිදුවෙමින් පවතින සංසිද්ධීන් විග්‍ර‍හ කරගත යුතුව ඇත. මෙම උදාහරණ හරියටම…

Loading

Read More