දුර්ලභ රත් උණහපුළුවා ඇතුළු සත්ව විශේෂ 220ක් සඳහා නිජබිම වූ දියගම වනාන්තරය රැක ගනිමු..!!

කොළඹ නගරයට ඉතා ආසන්නව පිහිටා ඇති දියගම වනාන්තරය මේ වන විට හඳුනාගත් ශාක විශේෂ 103ක්, උරග විශේෂ 29ක්, උභය ජීවී විශේෂ 10ක්, සමනල විශේෂ 60ක්, පක්ෂී විශේෂ 90ක් සහ ශ්‍රී ලංකාවට ආවේණික, දුර්ලභ සත්ත්වයෙකු වන රත් උණහපුළුවා (Red Slender Loris) ඇතුළු ක්ෂීරපායී විශේෂ 20ක් සඳහා නිජබිමක් වූ ජෛව විවිධත්වයෙන් පොහොසත්, සුවිශේෂී පාරිසරික කලාපයකි. එබැවින් දියගම වනාන්තරය සංරක්ෂිත වනාන්තරයක් බවට පත්කොට එහි පැවැත්ම තහවුරු කරන ලෙස පාර්ශ්ව රැසක් දිගින් දිගටම වගකිවයුතු බළධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබුණි. නමුත් ඒ කිසිවෙකුත් මේ වන තෙක් ඊට සාධනීය ප්‍රතිචාර ලබා දී නොමැත.  ‎ ‎එසේම කණගාටුදායකම කරුණ…

Loading

Read More