ඊශ්‍රායලය විසින් ගාසා ආධාර බෙදා හැරීමේ ස්ථාන විවෘත ඝාතන භූමියක් බවට පත් කරයි!

ඉරානය කෙරෙහි ලෝක අවධානය යොමු වීමත් සමඟ, ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් කරනු ලබන සමූලඝාතන ව්‍යාපාරය නව හා භයානක තත්ත්වයකට ළඟා වී තිබේ. සෑම දිනකම, කුසගින්නෙන් පෙළෙන පලස්තීනුවන්ට ආහාර ලබා ගැනීම සඳහා දුරස්ථ ස්ථානවලට යාමට බල කෙරෙමින් පවතින අතර එම ජනතා සමූහවලට වෙඩි ප්‍රහාර එල්ල කරමින්, ඊනියා ආධාර බෙදා හැරීමේ ස්ථාන විවෘත ඝාතන මධ්‍යස්ථාන (open killing fields) බවට පත් කර ඇත. පසුගිය සතිය තුළ ආහාර සොයා යන පලස්තීනුවන්ට එරෙහිව කෙරෙන ප්‍රහාර නොසිතූ විරූ ලෙස වැඩි වී ඇති අතර, දිනපතා දුසිම් ගනනක් පුද්ගලයින්ට වෙඩි තබීම හෝ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබේ.…

Loading

Read More

Pedagogy and Class Power: Reclaiming Freire in an Age of Reaction

By Joe Coleman (Posted Jun 12, 2025) Originally From: https://mronline.org/2025/06/12/pedagogy-and-class-power-reclaiming-freire-in-an-age-of-reaction/# In the early decades of the twenty-first century, education has become a frontline in the ideological struggle over the future of global capitalism. The coordinated assault on teachers, curriculum, and institutions of public learning is not an isolated culture war but a structural feature of neoliberal governance. In this context, the pedagogical philosophy of Paulo Freire demands renewed attention—not as an abstract theory of “engaged learning,” but as a revolutionary praxis situated in a broader Marxist tradition of class struggle.¹…

Loading

Read More

නව ගෝලීය පද්ධතියක් ගොඩනැගීම සඳහා …

අපට අවශ්‍ය වන්නේ සාධාරණ හා පරිවර්තනීය වෙනසක් සඳහාවූත්, දැනුවත්වූත් පීඩිත ජනතාවගේ පෙළ ගැසිමකි! එහි මූලික පියවර වනුයේ මහජන කොමියුන ගොඩනැගීමයි. ආර්ථික වශයෙන් පාරිසරික බිඳවැටීම, වැඩිවන දරිද්‍රතාවය, පුලුල්ව පැතිරුනු කුසගින්න සහ ගැඹුරු වන අසමානතාවයන්, ඉඩම් සහ ජනතාව සූරාකෑමේ නව ආකෘති සහ ඉහළ යන මර්දනය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැනි එකිනෙකට බැඳී ඇති අර්බුදවල උග්‍රවීමෙන් බේරීමට බිලියන සංඛ්‍යාත ජනතාවක් යන්තම් එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නාවූ තීරණාත්මක සන්ධිස්ථානයක අපි සිටිමු. අපි ජීවත් වන්නේ අයුක්තිය සහ අසාධාරණ ලෙස සූරාකෑම සාමාන්‍යකරණය කළ, අක්‍රිය පද්ධතියකින් පවත්වා ගෙන යන සහ යටත් විජිත අතීතයක සිට පැවත එන පීඩාකාරී…

Loading

Read More

මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න.

ගාසා උදෙසා ඉටිපහන් දැල්වීම – ජූනි 9 සඳුදා, ප.ව. 5 මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න. පීඩනයට එරෙහිව නැගීසිටින නිර්භීත මිනිසුන් යාත්‍රා කරද්දී, අපි ඉටිපහන් දල්වා– ඊශ්‍රායලයේ අත්පත් කරගැනීම සහ අවහිරය අවසන් කිරීමටත්– පලස්තීනය නිදහස් කිරීමටත්ඉල්ලා සිටිමු. ලිබර්ටි වටරවුම- කොල්ලුටිය   ජූනි 9 සඳුදා ප.ව. 5, ඔබගේ ධජ සහ කොඩි රැගෙන එන්න.

Loading

Read More

Ukraine strikes the blow! Long live the Ukrainian revolution!

The National Liberation Army of Ukraine (ЗСУ) carried out a series of large-scale drone attacks on air bases of Putin’s army on the territory of the Russian Federation on June 1, 2025. That series of attacks, which the Ukrainians have dubbed “Operation Spider Web,” destroyed around 40 aircraft, a percentage that is equivalent to almost 40% of Putin’s aircraft fleet. Ukraine has dealt an extraordinary blow! A coup that encourages and stimulates the national liberation revolutions that are developing in Kurdistan, Palestine, Syria, Yemen, Georgia, Chashemyra, etc., where the militias…

Loading

Read More

Please Ensure That the Planet Does Not Burn: The Twenty-Third Newsletter (2025)

Rebecca Lee Kunz (Cherokee Nation of Oklahoma), Coyote Skin – Dusty Paws, 2022. Greetings from the desk of Tricontinental: Institute for Social Research. Reading documents from the United Nations Environment Programme (UNEP) makes me morose. Everything looks terrible. This is largely due to the social processes set in motion by capitalism, including the harsh use of nature and the reliance on carbon-based fuels. For example: These are three out of hundreds of points that could be made from as many scientific documents. It is important to emphasise the fact that…

Loading

Read More

ව්‍යසනයට එරෙහිව දකුණු ආසියානු කලාපයේ ජනතාවගේ සහයෝගිතාවය සඳහා…

ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගිය දිනවල ඇතිවූ සටනෙන් පසු නැඟී ආ දූවිලි දැනට සමනය වී ඇති නමුත් – මේ දක්වා මෙම දෙරට අතර ඇති වඩාත්ම වැදගත් ගුවන් ගැටුම මෙය වන බැවින් – එහි පුළුල් වැදගත්කම ගැන සලකා බැලීම වැදගත්වේ. එහි මූලාරම්භය කුමක්ද යන්න සහ එය කලාපයේ දේශපාලනයට බලපාන්නේ කෙසේද?යන්න මෙහිදී වැගත්වේ. මෙම ගැටුමේ ආසන්නතම ප්‍රේරකය වූයේ අප්‍රේල් අග දී කාශ්මීර සටන්කාමීන් විසින් පහල්ගම් හි (Pahgalagam) සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරය වන අතර එහිදී සංචාරකයෝ 26 දෙනෙකු මිය ගියහ. මෙම වෙඩි තැබීම මෙහෙයවූ බවට ඉන්දීය රජය විසින් පකිස්ථාන රජයට චෝදනා කළේය.…

Loading

Read More

ඉඩම් කොල්ලකෑමේ ජයග්‍රාහකයින් ගැන වචනයක්…

By Sunil Silva මීට වසර සියයකට පෙර, එනම් පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ එහි ප්‍රංශ සගයා විසින් පැරණි ඔටෝමාන් ආධිපත්‍යය දැරූ අරාබි ලෝකය බිඳ දමා නව රටවල් (ඉරාකය, ලෙබනනය, සෞදි අරාබිය), ප්‍රධාන මර්මස්ථාන සහ මුරපොලවල් (ගල්ෆ් රාජ්‍යයන්, දකුණු යේමනය) සහ රූකඩ රාජ්‍යයන් (ඊජිප්තුව, ඉරානය) නිර්මාණය කළ අතර, එමගින්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ගොඩනැඟීමේ මූලික අත්තිවාරම් දැමූහ. එයින් වසර සියයකට පමණ පසු, කොමියුනිස්ට් කඳවුර බිඳවැටීමෙන් අනතුරුව, ජයග්‍රාහී එක්සත් ජනපදය විසින් අරාබි ලෝකය බෝල්කනීකරණය කිරීමට සහ එහි ආධිපත්‍යයට ඇති සියලු සැබෑ සහ පරිකල්පිත තර්ජන ඉවත් කිරීමට වේගයෙන්…

Loading

Read More