සකල  දේශවාසී නිර්ධනයිනි, එක්වව්!

පෙළගැස්ම 

ඉංග්‍රීසි සංස්කරණයෙහි පෙරවදන

https://m.facebook.com/story.php?story_fbid=122104366100138470&id=61554154117035&mibextid=Nif5oz

කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස් විසින් ජර්මන් සහ ප්‍රංශ සංස්කරණයට ලියූ පෙරවදන් සහ පසුවදන්.

   පළමු වැනි ජර්මන් සංස්කරණයෙහි පෙරවදන.

https://m.facebook.com/story.php?story_fbid=122105647994138470&id=61554154117035&mibextid=Nif5oz

   දෙවනි ජර්මන් සංස්කරණයෙහි පසුවදන.

https://m.facebook.com/story.php?story_fbid=122109563360138470&id=61554154117035&mibextid=Nif5oz

    ප්‍රංශ සංස්කරණයෙහි පෙරවදන

https://m.facebook.com/story.php?story_fbid=122111628272138470&id=61554154117035&mibextid=Nif5oz

  ප්‍රංශ සංස්කරණයෙහි පසුවදන

https://m.facebook.com/story.php?story_fbid=122111853236138470&id=61554154117035&mibextid=Nif5oz

   තුන් වැනි ජර්මන් සංස්කරණයෙහි පෙරවදන 

https://www.facebook.com/61554154117035/posts/122112424850138470/?mibextid=Nif5oz

සිවු වැනි ජර්මන් සංස්කරණයෙහි පෙරවදන

https://m.facebook.com/story.php?story_fbid=122118245042138470&id=61554154117035&mibextid=Nif5oz

1 වැනි වෙළුම

 1 වැනි කොටස

හුවමාරු භාණ්ඩ සහ මුදල්

1 වැනි පරිච්ඡේදය

 හුවමාරු භාණ්ඩ

1 වැනි ඛණ්ඩය 

හුවමාරු භාණ්ඩයක සාධක දෙක. 

ප්‍රයෝජ්‍ය හෙවත් භාවිත  වටිනාකම සහ වටිනාකම (වටිනාකමෙහි පදාර්ථය සහ වටිනාකමෙහි විශාලත්වය)

https://m.facebook.com/story.php?story_fbid=122118693668138470&id=61554154117035&mibextid=Nif5oz

2 වැනි ඛණ්ඩය 

හුවමාරු භාණ්ඩ තුළ

දේහගත ශ්‍රමයෙහි දෙවැදෑරුම් ස්වභාවය

https://m.facebook.com/story.php?story_fbid=122102233034138470&id=61554154117035&mibextid=Nif5oz

3 වැනි ඛණ්ඩය 

 වටිනාකමෙහි හෙවත් හුවමාරු වටිනාකමෙහි ස්වරූපය

https://m.facebook.com/story.php?story_fbid=122119501118138470&id=61554154117035&mibextid=Nif5oz

A – වටිනාකමින් ප්‍රාථමික හෙවත් අහඹු ස්වරූපය

1. වටිනාකම් ප්‍රකාශනයෙහි ධ්‍රැව :

 සාපේක්ෂ ස්වරූපය සහ තුල්‍ය ස්වරූපය

https://m.facebook.com/story.php?story_fbid=122119923674138470&id=61554154117035&mibextid=Nif5oz

2. වටිනාකමෙහි සාපේක්ෂ රූපය:

    අ) මෙම ස්වරූපයෙහි ස්වභාවය සහ අර්ථය

    ආ) සාපේක්ෂ වටිනාකම    ප්‍රමාණාත්මකව නිශ්චය කිරීම

https://m.facebook.com/story.php?story_fbid=122119924280138470&id=61554154117035&mibextid=Nif5oz

3. වටිනාකමෙහි තුල්‍ය ස්වරූපය

https://m.facebook.com/story.php?story_fbid=122121939188138470&id=61554154117035&mibextid=Nif5oz

4. වටිනාකමෙහි ප්‍රාථමික ස්වරූපය පූර්ණ ව සලකා බැලීම.

https://m.facebook.com/story.php?story_fbid=122122652972138470&id=61554154117035&mibextid=Nif5oz

B. වටිනාකමෙහි සමස්ත හෙවත් ප්‍රසාරිත ස්වරූපය

1.  වටිනාකමෙහි ප්‍රසාරිත සාපේක්ෂ ස්වරූපය

2. විශේෂ තුල්‍ය  ස්වරූපය

3. සමස්ත හෙවත් ප්‍රසාරිත වටිනාකම් ස්වරූපයෙහි   ඌණතා

https://m.facebook.com/story.php?story_fbid=122123329844138470&id=61554154117035&mibextid=Nif5oz

C.  වටිනාකමෙහි සාමාන්‍ය ස්වරූපය

1. වටිනාකම් ස්වරූපයෙහි වෙනස් වූ ස්වභාවය

https://m.facebook.com/story.php?story_fbid=122124104348138470&id=61554154117035&mibextid=Nif5oz

2. වටිනාකමෙහි සාපේක්ෂ ස්වරූපයෙහිත් තුල්‍ය ස්වරූපයෙහිත් අන්තර් – පරායත්ත සංවර්ධනය

https://m.facebook.com/story.php?story_fbid=122125009772138470&id=61554154117035&mibextid=Nif5oz

3. සාමාන්‍ය වටිනාකම් ස්වරූපයෙහි සිට මුදල් ස්වරූපයට පරිවර්තනය

D – මුදල් ස්වරූපය

https://m.facebook.com/story.php?story_fbid=122125331144138470&id=61554154117035&mibextid=Nif5oz

4 වැනි බණ්ඩය

හුවමාරු භාණ්ඩ අධිවන්දනාව සහ එහි රහස

https://www.facebook.com/61554154117035/posts/122128271798138470/?app=fbl

2 වැනි පරිච්ඡේදය

හුවමාරුව

https://www.facebook.com/61554154117035/posts/122131119248138470/?app=fbl

3 වැනි පරිච්ඡේදය

මුදල් හෙවත් හුවමාරු භාණ්ඩ සංසරණය

1 වැනි ඛණ්ඩය

වටිනාකම් මිම්ම

https://www.facebook.com/61554154117035/posts/122135465786138470/?app=fbl

2 වැනි ඛණ්ඩය

සංසරණ මාධ්‍යය

අ) හුවමාරු භාණ්ඩ රූපාන්තරණය

i ලිපිය

https://www.facebook.com/61554154117035/posts/122136855338138470/?app=fbl

ii ලිපිය

https://www.facebook.com/61554154117035/posts/122144182016138470/?app=fbl

ආ) මුදල්වල වර්තනය

https://www.facebook.com/share/p/BHiLDBY8sJSkJc28/?mibextid=oFDknk

 ඇ) කාසි සහ වටිනාකම් සංකේත

https://www.facebook.com/share/p/7DZNv6b4Cu5DDAeD/?mibextid=oFDknk

3 වැනි ඛණ්ඩය 

   මුදල්

අ) රාශීකරණය

https://www.facebook.com/share/p/vs2CALhXd2E9QYMP/?mibextid=oFDknk

ආ) ගෙවීම් මාධ්‍ය

https://www.facebook.com/share/p/BsKfdxp6dkD7acHX/?mibextid=oFDknk

ඇ) විශ්වීය මුදල්

https://www.facebook.com/share/p/VFaapXV4fw48MGY7/?mibextid=oFDknk

2 වැනි කොටස

මුදල් ප්‍රාග්ධනය බවට පරිනාමනය

4 වැනි පරිච්ඡේදය 

ප්‍රාග්ධනය සඳහා වන සාමාන්‍ය සූත්‍රය 

https://www.facebook.com/share/p/rWV3i63vjw1PfJcz/?mibextid=oFDknk

5 වැනි පරිච්ඡේදය

 ප්‍රාග්ධනය සඳහා වන සාමාන්‍ය සූත්‍රයෙහි ප්‍රතිවිරෝධතා

https://www.facebook.com/61554154117035/posts/122161095200138470/?app=fbl

6 වැනි පරිච්ඡේදය

ශ්‍රම ශක්තිය මිලට ගැණුම සහ අලෙවිය

https://www.facebook.com/share/p/7bMpMBniaUGK2rDV/?mibextid=oFDknk

3 වැනි කොටස

නිරපේක්ෂ අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය

7 වැනි පරිච්ඡේදය 

 ශ්‍රම ක්‍රියාවලිය සහ අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය

1 වැනි බණ්ඩය

ශ්‍රම ක්‍රියාවලිය හෙවත් භාවිත වටිනාකම් නිෂ්පාදනය

https://www.facebook.com/61554154117035/posts/122164736468138470/?app=fbl

2 වැනි ඛණ්ඩය 

අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය

https://www.facebook.com/61554154117035/posts/122165234978138470/?app=fbl

8 වැනි පරිච්ඡේදය

 නියත ප්‍රාග්ධනය සහ විචල්‍ය ප්‍රාග්ධනය

https://www.facebook.com/61554154117035/posts/122166451628138470/?app=fbl

9 වැනි පරිච්ඡේදය  

අතිරික්ත වටිනාකම් අනුපාතිකය

1 වැනි ඛණ්ඩය

 ශ්‍රම ශක්තිය සූරාකෑමෙහි මාත්‍රය

https://www.facebook.com/share/p/SURzi5m3enyjEjJj/?mibextid=oFDknk

2 වැනි බණ්ඩය 

නිෂ්පාදනයෙහි වටිනාකමෙහි සංරචක නිෂ්පාදනයෙහි ම අනුරුපී සමානුපාතික කොටස් මගින් නියෝජනය

https://www.facebook.com/61554154117035/posts/122171524094138470/?app=fbl

3 වැනි ඛණ්ඩය 

සීනියර් ගේ “අන්තිම පැය”

4 වැනි ඛණ්ඩය

 අතිරික්ත නිෂ්පාදනය

https://www.facebook.com/61554154117035/posts/122172181208138470/?app=fbl

10 වැනි පරිච්ඡේදය 

වැඩ දිනය

1 වැනි ඛණ්ඩය 

වැඩ දිනයේ සීමා

https://www.facebook.com/61554154117035/posts/122175230204138470/?app=fbl

2 වැනි ඛණ්ඩය

 අතිරික්ත ශ්‍රමයට ඇති කෑදරකම, නිමැවුම් කරමාන්ත හිමියා සහ බොයාඩ්

https://www.facebook.com/61554154117035/posts/122175608312138470/?app=fbl

3 වැනි ඛණ්ඩය

සූරාකෑමට නෛතික සීමා රහිත ඉංග්‍රීසි කර්මාන්ත අංශ

https://www.facebook.com/share/p/1AGVmwMtyK

4 වැනි ඛණ්ඩය

දිවා සහ රාත්‍රී වැඩ, රිලේ ක්‍රමය

https://www.facebook.com/share/p/1Br22dTkCP

5 වැනි ඛණ්ඩය

ප්‍රමත වැඩ දිනයක් සඳහා අරගලය. 14 වැනි සියවස මැද සිට 17 වැනි සියවස අග දක්වා වැඩ දිනය දික් කිරීමේ අනිවාර්ය නීති

https://www.facebook.com/share/p/18HGT7tZTu

6 වැනි ඛණ්ඩය

ප්‍රමත වැඩ දිනය සඳහා අරගලය. වැඩ කාලය නීතිය මගින් බලහත්කාරයෙන් සීමා කිරීම. 1833 සිට 1864 දක්වා ඉංග්‍රීසි කම්හල් පනත්

7 වැනි ඛණ්ඩය

ප්‍රමත වැඩ දිනය සඳහා අරගලය. සෙසු රටවල් කෙරෙහි ඉංග්‍රීසි කම්හල් පනත්වල ප්‍රතික්‍රියාව

11 වැනි පරිච්ඡේදය

අතිරික්ත වටිනාකම් අනුපාතිකය සහ ස්කන්ධය

4 වැනි කොටස

සාපේක්ෂ අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය.

12 වැනි පරිච්ඡේදය 

සාපේක්ෂ අතිරික්ත වටිනාකම් සංකල්පය.

13 වනි පරිච්ඡේදය

සහ – මෙහෙයුම.

14 වැනි පරිච්ඡේදය

 ශ්‍රම විභජනය සහ නිමැවුම් කර්මාන්තය.

1 වැනි ඛණ්ඩය

 නිමැවුම් කර්මාන්තයෙහි දෙවැදෑරුම් සම්භවය.

2 වැනි ඛණ්ඩය

 විස්තරාංග ශ්‍රමිකයා සහ ඔහු ගේ ආයුධ.

3 වැනි ඛණ්ඩය 

නිමැවුම් කර්මාන්තයෙහි මූලික ස්වරූප දෙක. විෂම ජාතීය නිමැවුම් කරමාන්තය, අනුක්‍රමික නිමැවුම් කර්මාන්තය.

4 වැනි ඛණ්ඩය

නිමැවුම් කරමාන්තයෙහි ශ්‍රම විභජනය සහ සමාජයෙහි ශ්‍රම විභජනය.

5 වැනි ඛණ්ඩය

නිමැවුම් කර්මාන්තයෙහි ධනපති ස්වභාවය.

15 වැනි පරිච්ඡේදය: 

යන්ත්‍රෝපකරණ සහ නූතන කර්මාන්තය.

1 වැනි ඛණ්ඩය

 යන්ත්‍රෝපකරණ සංවර්ධනය.

2 වැනි ඛණ්ඩය 

යන්ත්‍රෝපකරණ විසින් නිෂ්පාදිතයට මරු කරන වටිනාකම.

3 වැනි  ඛණ්ඩය 

 වැඩකරුවන් මත යත්‍රෝපකරණවල ආසන්න ඵල.

අ) ප්‍රාග්ධනය විසින් අතිරේක ශ්‍රම ශක්තිය අත්පත් කර ගැනීම.

ස්ත්‍රීන් සහ ළමුන් සේවා නියුක්ති කිරීම.

ආ) වැඩ දිනය දිග්ගැසීම.

ඇ) ශ්‍රම සූක්ෂමකරණය.

4 වැනි ඛණ්ඩය 

කම්හල.

5 වැනි බණ්ඩය 

වැඩකරුවා සහ යන්ත්‍රය අතර කලහය.

6 වැනි ඛණ්ඩය 

යන්ත්‍රෝපකරණ විසින් විතැන් කෙරෙන වැඩකරුවන් සම්බන්ධයෙන් හානිපූරණ න්‍යාය.

7 වැනි ඛණ්ඩය 

කම්හල් ක්‍රමය විසින් වැඩකරුවන් විකර්ෂනය  සහ ආකර්ෂණය. කපු වෙළඳාමෙහි අර්බුදය.

8 වැනි ඛණ්ඩය.

නූනන කර්මාන්ත විසින් නිමි භාණ්ඩ  නිෂ්පාදනයෙහි, හස්ත කර්මාන්තයෙහි සහ ගෘහ කර්මාන්තයෙහි ඇති කරන ලද විප්ලවය.

අ) හස්ත කර්මාන්තය පදනම්ව  සහ ශ්‍රම විභජනය මත වූ සහ-මෙහෙයුම පෙරළා දැමීම.

ආ) නිමිභාණ්ඩ නිෂ්පාදනය සහ ගෘහ කර්මාන්ත මත කම්හල් ක්‍රමයේ ප්‍රතික්‍රියාව.

ඇ) නුතන භාණ්ඩ නිෂ්පාදනය

ඈ) නූතන ගෘහ කර්මාන්තය 

ඉ) නුතන නිමි භාණ්ඩ නිෂ්පාදනය සහ ගෘහ කර්මාන්තය, නුතන යාන්ත්‍රික කර්මාන්තය කරා ගිය ගමන. එම කර්මාන්තයට කම්හල් පනත යෙදවීමෙන් මෙම විප්ලවය කඩිනම් කිරිම.

9 වැනි ඛණ්ඩය 

කම්හල් පනත්. ඒවායේ සනීපාරක්ෂක  සහ අධ්‍යාපනික වගන්ති. එංගලත්තයෙහි ඒවායෙහි සාමාන්‍ය ව්‍යාප්තිය.

10 වැනි ඛණ්ඩය 

නූතන කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය.

5 වැනි කොටස.

නිරපේක්ෂ සහ සාපේක්ෂ අතිරික්ත වටිනාකම් නිෂ්පාදනය.

16 පරිච්ඡේදය 

නිරපේක්ෂ සහ සාපේක්ෂ අතිරික්ත වටිනාකම.

17 වැනි පරිච්ඡේදය 

ශ්‍රම ශක්තියෙහි මිලෙහි සහ අතිරික්ත වටිනාකමෙහි විශාලත්වයේ වෙනස්කම්.

1. වැඩ දිනයෙහි දිග සහ ශ්‍රම තිව්‍රතාව නිසැක ය. ශ්‍රමයේ නිෂ්පාදනජනකත්වය විචල‍්‍ය  ය.

II. වැඩ දිනය නියත ය. ශ්‍රමයේ නිෂ්පාදනජනකත්වය නියත ය. ශ්‍රම සූක්ෂමතාව විචල්‍ය ය.

III ශ්‍රමයේ නිෂ්පාදනජනකත්වය සහ සූක්ෂමතාව නියත ය. වැඩ දිනයේ දිග විචල්‍ය ය.

IV ශ්‍රමයේ කාලයෙහි, නිෂ්පාදනජනකත්වයෙහි සහ සූක්ෂමතාවේ සමගාමී විචලන.

18 වැනි පරිච්ඡේදය

 අතිරික්ත වටිනාකම් අනුපාතිකය සදහා විවිධ  සූත්‍ර.

6 වැනි කොටස

වැටුප්

19 වැනි පරිච්ඡේදය

ශ්‍රම ශක්තියේ වටිනාකම (සහ අනුරුපී ව මිල) වැටුප්වලට පරිනාමනය.

20 වැනි පරිච්ඡේදය

කාල වැටුප්.

21 වැනි පරිච්ඡේදය

කෑලි වැටුප්.

22 වැනි  පරිච්ඡේදය 

වැටුප්වල ජාතික වෙනස්කම්.

7 වැනි කොටස

ප්‍රාග්ධන සමුච්චය.

23 වැනි පරිච්ඡේදය

සරල ප්‍රතිනිෂ්පාදනය.

24 වැනි පරිච්ඡේදය

අතිරික්ත වටිනාකම ප්‍රාග්ධනය බවට පරිවර්තනය.

1 වැනි ඛණ්ඩය

ප්‍රගතිශීලී ව වැඩි වන පරිමාණයක ධනපති නිෂ්පාදනය.

හුවමාරු භාණ්ඩ නිෂ්පාදනයේ ගති ලක්ෂණ දක්වන දේපල නියම, ධනපති විසර්ජනයේ නියම බවට සංක්‍රාන්තිය.

2 වැනි ඛණ්ඩය

ප්‍රගතිශීලී ව වැඩි වන පරිමාණයකින් ප්‍රති නිෂ්පාදනය පිළිබදව දේශපාලන ආර්ථික විද්‍යාවේ සාවද්‍ය සංකල්පනය.

3 වැනි ඛණ්ඩය

අතිරික්ත වටිනාකම ප්‍රාග්ධනය සහ ආදායම බවට වියෝජනය. වැලකීමේ න්‍යාය.

4 වැනි ඛණ්ඩය

ප්‍රාග්ධනය සහ ආදායම වශයෙන් අතිරික්ත වටිනාකම සමානුපාතික ව බෙදීමෙන් ස්වායත්ත ව සමුච්චයේ ප්‍රමාණය නිශ්චය කරන තත්ත්ව. ශ්‍රම ශක්තිය සුරකෑම් මාත්‍රය. ශ්‍රමයේ නිෂ්පාදනජනකත්වය. සේවා නියුක්ත ප්‍රාග්ධනය සහ පරිභෝජනය කරන ලද ප්‍රාග්ධනය අතර වැඩෙන්නාවූ වෙනස. අත්තිකාරම් කරන ලද ප්‍රාග්ධනයෙහි විශාලත්වය.

5 වැනි ඛණ්ඩය

ඊනියා ශ්‍රම අරමුදල.

25 වැනි පරිච්ඡේදය

ධනපති සමුච්චය පිළිබද සාමාන්‍ය නියමය.

1 වැනි  ඛණ්ඩය

ප්‍රාග්ධනයේ සංයුතිය නොවෙනස් ව රැදී තිබියදී සමුච්චය කැටුව යන ශ්‍රම ශක්තිය සදහා චන වැඩි වූ ඉල්ලම.

2 වැනි ඛණ්ඩය.

සමුච්චයෙහි ප්‍රගතියට සහ එය කැටුව යන සංකේන්ද්‍රණයට සමගාමී ව ප්‍රාග්ධනයේ විචල්‍ය  කොටසෙහි සාපේක්ෂ හීනවීම.

3 වැනි ඛණ්ඩය

සාපේක්ෂ අතිරික්ත ජනගහණයක ප්‍රගතිශීලී නිෂ්පාදනය හෙවත් කර්මාන්තය සංචිත හමුදාව.

4 වැනි ඛණ්ඩය 

සාපේක්ෂ අතිරික්ත ජනගහණයෙහි  එකිනෙක වෙනස් ස්වරූපය.  ධනපති සමුච්චයෙහි සාමාන්‍ය නියමය.

5 වැති ඛණ්ඩය

 ධනපති සමුච්චයෙහි සාමාන්‍ය  නියමයෙහි නිරූපන.

අ) එංගලන්තය (1846-1866).

ආ) බ්‍රිතාන්‍ය කම්කරු  පන්තියෙහි බාල  ගෙවීම් ස්තර.

ඇ)  සරන ජනගහණය.

ඈ) කම්කරු පන්තියෙහි හොදින් ම ගෙවීම් ලබන කොටස මත අර්බුදයෙහි ඵලය.

ඉ) බ්‍රිතාන්‍ය කෘෂිකර්මාන්ත නිර්ධන පන්තිය.

8 වැනි කොටස

ඊණියා ආදි සමුවිචය

26  වැනි පරිච්ඡේදය 

ආදි සමුච්චයෙහි  රහස.

27 වැනි පරිච්ඡේදය

කෘෂිකර්මාන්ත   ජනගහණයට ඉඩම් අහිම් කිරීම.

28 වැනි පරිච්ඡේදය

 ගසාකෑමට ලක් වූවන්ට එරෙහි ව 15 වන සියවස අවසානයෙහි සිට සිදු කළ බිහිසුණු නීති සම්පාදනය. පාර්ලිමේන්තු පනත් මඟින් වැටුප් පහත හෙළීම.

29 වැනි පරිච්ඡේදය 

 ධනපති ගොවියා ගේ සම්භවය.

30 වැනි පරිච්ඡේදය 

කරමාන්ත මත කෘෂිකර්මාන්ත විප්ලවයෙහි ප්‍රතික්‍රියාව. කර්මාන්ත ප්‍රාග්ධනය සඳහා ස්වදේශ වෙළෙඳපොළ නිර්මාණය.

31 වැනි පරිච්ඡේදය 

කර්මාන්ත ධනපතියා ගේ සම්භවය.

32 වැනි පරිච්ඡේදය  

ධනපති සමුච්චයෙහි ඉතිහාසමය ප්‍රවණතාව

33 වැනි පරිච්ඡේදය 

 යටත්විජිතකරණයෙහි නුතන  න්‍යාය.

SOURCE:

Marxist University IN SRI LANKA

Loading

Related posts