Day: September 11, 2025
ඇමරිකානු තීරුබදු
RÉVOLUTION ou GUERRE
벌써 100차 집회다. 아직도 2년 전 첫 집회가 기억난다
벌써 100차 집회다. 아직도 2년 전 첫 집회가 기억난다. 서방 국가들과 무수한 언론이 하마스의 ‘만행’을 규탄할 때, 진보•좌파를 표방한 많은 이들이 그런 ‘여론’의 눈치를 볼 때, 하마스의 정당한 민족해방 투쟁을 단호히 옹호한 사람들이 첫 집회를 열었다. 그랬기에 그 때 함께 운동을 시작한 팔레스타인인들과 아랍인들, 다양한 이주 배경의 사람들, 한국인들이 지금까지도 함께 하는 거라고 생각한다. 전쟁은 끔찍하지만, 새로운 급진화와 저항의 네트워크를 우리에게 남겼다. 아직 전쟁은 지속되고 있고, 우리도 저항을 더 끈질기게 지속해야 한다. 100차 집회에 많은 참가를! #팔레스타인 #palestine
ආදර ප්‍රගීත්!
අද අගෝස්තු මාස දහවෙනිදා. පහුගිය පෙබරවාරි මාසේ ඉඳල ඇස් දෙකත් එක්ක කරපු අරගලය අවසන් වෙලා. මාස අටකට පසුව ඇස් දෙක දැන් යථා තත්ත්වයට පත්වෙලා කියන සැනසිලිදායක සිතුවිල්ලත් සමග මෙය ලියන්නේ. පහුගිය කාලේ විවිධ අවස්ථාවල ඔයාට ලියන්න උත්සාහ කළත්, ආර්ථිකය ඇතුළු තව බොහෝ දේවල් සේම, ලියන්න ගත් උත්සාහයනුත් අසාර්ථක වුණා. හැබැයි ප්‍රගීත්, මේ ඇතිවුන සැනසිලිදායක තත්වෙත් එක්කම යලිත් මේ මොහොතේ ඔයාට යුක්තිය ඉටුවීම පිළිබඳ තැබූ බලාපොරොත්තු සුන් වේදෝ යන සැකය මතුවෙලා. ඒ මෙම නඩුවේ සභාපති විනිසුරු තුමා කිසියම් චෝදනා හේතුවෙන් සේවය අත්හිටුවා ඇති බවට මාධ්‍ය තුලින් පුවතක් දුටුව නිසා. ප්‍රගීත්…