ඉඩම් කොල්ලකෑමේ ජයග්‍රාහකයින් ගැන වචනයක්…

By Sunil Silva මීට වසර සියයකට පෙර, එනම් පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ එහි ප්‍රංශ සගයා විසින් පැරණි ඔටෝමාන් ආධිපත්‍යය දැරූ අරාබි ලෝකය බිඳ දමා නව රටවල් (ඉරාකය, ලෙබනනය, සෞදි අරාබිය), ප්‍රධාන මර්මස්ථාන සහ මුරපොලවල් (ගල්ෆ් රාජ්‍යයන්, දකුණු යේමනය) සහ රූකඩ රාජ්‍යයන් (ඊජිප්තුව, ඉරානය) නිර්මාණය කළ අතර, එමගින්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ගොඩනැඟීමේ මූලික අත්තිවාරම් දැමූහ. එයින් වසර සියයකට පමණ පසු, කොමියුනිස්ට් කඳවුර බිඳවැටීමෙන් අනතුරුව, ජයග්‍රාහී එක්සත් ජනපදය විසින් අරාබි ලෝකය බෝල්කනීකරණය කිරීමට සහ එහි ආධිපත්‍යයට ඇති සියලු සැබෑ සහ පරිකල්පිත තර්ජන ඉවත් කිරීමට වේගයෙන්…

Loading

Read More

බුද්ධිමය ස්වාධිනත්වයෙන් යුත් සමෘධ ස්ත්‍රී පුරුෂයන් ඇති සමාජයක් ගොඩ නැගීම ප්‍රමුඛ විය යුතු නොවේ ද?

විජයානන්ද ජයවීර පාසැල් විෂය මාලාව සංශෝධනය කරන බවට ඉඟි පහළ වී ඇතත් පාසැල් විෂය මාලාව සංශෝධනය කළ යුත්තේ ඇයි සහ සංශෝධනය විය යුතු වන්නේ මොනවාද යන්න පිළිබඳ සමාජ කතිකාවක් ඇති තිරීමට අධ්‍යාපන බලධාරීන් තවමත් පියවර ගෙන ඇති බවක් නො පෙනේ. ඒ එසේ වුව ද හුදෙක් ඉගෙන ගැනීම පමණක් නො ව හරියට සිතන්නේ කෙසේද යන්නත් දැන ඉගෙන ගැනීමේ ඉඩ කඩ අපේ පාසැල් වල විෂය මාලාවට ඇතුලත් විය යුතු යැයි අධ්‍යාපනඥයින්ට යෝජනා කිරීමට මම කැමැත්තෙමි. ඒ අනුව දැනුම් න්‍යාය (Theory of Knowledge) මූලික විෂයක් ලෙස පාසැල් වලට හඳුන්වා දීම විචක්ෂණශීලී, කල්පනාකාරී, වගකිවයුතු…

Loading

Read More