ගාසා උදෙසා ඉටිපහන් දැල්වීම – ජූනි 9 සඳුදා, ප.ව. 5 මැඩ්ලීන් නිදහසේ යාත්‍රාවට සහයෝගය දැක්වීමට සහ ගාසා තීරය අවහිර කිරීමට විරෝධය පෑමට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමට එන්න. පීඩනයට එරෙහිව නැගීසිටින නිර්භීත මිනිසුන් යාත්‍රා කරද්දී, අපි ඉටිපහන් දල්වා– ඊශ්‍රායලයේ අත්පත් කරගැනීම සහ අවහිරය අවසන් කිරීමටත්– පලස්තීනය නිදහස් කිරීමටත්ඉල්ලා සිටිමු. ලිබර්ටි වටරවුම- කොල්ලුටිය ජූනි 9 සඳුදා ප.ව. 5, ඔබගේ ධජ සහ කොඩි රැගෙන එන්න.