මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම

මාක්ස්වාදී දර්ශනය හා අධ්‍යාපනය අතීත මිනිස් පරම්පරාවන් තත්කාලීන් සමාජය විසින් උකහා ගත් දැනුම ඊලඟ පරම්පරාවට පවරාදීම’ අධ්‍යාපනය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනේ. මෙහිදී අතීත පරම්පරාවන් සතු දැනුම යන්න වියුක්තව සාකච්ඡා කිරීමට නොහැකි බවත්, දැනුම් යන්න සෑම විටම යම් නිශ්චිත සමාජ – ආර්ථික වටපිටාවකට සාපේක්ෂව සාකච්ඡා කළ යුතු දැනුම එහි දයලෙක්තිකය වන න්‍යාය හා ව්‍යවහාරය (ඉන්ද්‍රියන්ගේ ගෝචර දැනුම හා තාර්කික දැනුම)ට අනුව නිශ්චිත වන්නත් බවත් මාක්ස්වාදයේ මූලික පැහැදිලි කිරීමයි. මතවාදයන්, අත්දැකීම් යන සවිඥානිකත්වය ඇති වීම ඉතාමත් මූලිකවත්, ඍජුවත් කිසිසේත් වෙන් කළ නොහැකි ලෙසත් ජනතාවගේ ක්‍රියාකාරීත්වය හා ද්‍රව්‍යමය හුවමාරුව සමඟ අන්තර් සම්බන්ධිත ය. සැබෑ…

Loading

Read More

සොබාදහම හා සමාජය පිළිබඳ මතවල විප්ලවය

මාක්ස්වාදය සඳහා අත්තිවාරම දමන ලද්දේ සමස්ත ඉතිහාසයේ ගමන් මඟ විසිනි. කලින් පරම්පරාවෙන් බිහි කරන ලද විද්‍යාවේ වර්ධනය විසිනි. ජර්මන් සම්භාව්‍ය දර්ශනවාදය, ඉංග්‍රීසි දේශපාලන ආර්ථික විද්‍යාව සහ මනෝරාජික සමාජවාදයේ මාක්ස්වාදය න්‍යායික මූලාශ්‍ර වූයේ ය.එකල ජර්මන් සම්භාව්‍ය දර්ශනවාදය ප්‍රධාන පෙළේ ප්‍රකාශකයා වූයේ ගියෝගල් හේගල් (1770- 1831) සහ ලුද්විග් පොයාර්බාහ් (1804- 1872) ය. හේගල් දයලෙක්තිකය නම් වූ, වර්ධනය පිළිබඳ සිය දාර්ශනික අදහස් ප්‍රකාශ කළේය. කෙසේ වුවද, හේගල් වාදී දයලෙක්තිකය සීමිත ස්වභාවය, එහි මූලික වශයෙන් විඥානවාදී මූලධර්ම තුළ දක්නට ලැබිණි. ඔහුගේ මතයට අනුව, එක්තරා ආකාරයක පරම අදහසක් ලෝකයේ පැවැත්මේ පදනම සහ අවසාන හේතුව සෑදීය.…

Loading

Read More

CPI Odisha inagurates the Centenary of Struggle, Sacrifice & Mission towards building a Socialist India on 26th December in Kala Vikash Kendra Cuttack.

CPI Odisha inagurates the Centenary of Struggle, Sacrifice & Mission towards building a Socialist India on 26th December in Kala Vikash Kendra Cuttack. CPI National Secretary Com Rama Krushna Panda inaugurated the State level Centenary Celebration. He described Struggles undertaken by & supreme Sacrifice of Communists on last 99 Years. Now Communists have the priority to fight out Fascism by Communist Unity & Left- Democratic alliance for protecting Democratic India. Veteran CPI Leader Comrade Rabindra Nath Ray told that Communist Party of India is Constituted amid the Crimsion Colours of…

Loading

Read More