Day: December 18, 2024
මාක්ස්වාදයට හතුරු 71 මදාවිකාරයන්ගේ පුස් රංගන
ශාන්ත විජේසුරිය විසිනි. රංජිත් අමරසිංහ හෙවත් පොඩි රංජි සහෝදරයා විසින් රචිත 71 බක්මහ අකුණ පොත පිළිබදව පැවති සංවාදයට එක්වීමට මට ද අවස්ථාවක් ලැබුණි. එම පොතේ වැඩේට මට ආරාධනා කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරයෙකි . ඔහුට අමරසිංහ සහෝදරයා පිදු පොත මට ගෙනැවිත් දී කියවා එන්නැයි සහෝදරාත්මක ඇරයුමක් කළේය. මෙම පොත පිළිබද සංවාදය පැවතියේ ඔක්තෝම්බර් ( 07) කොළඹ බොරුල්ලෙ ඇන්.එම. පෙරේරා අනුස් මරණ ශාලාවේය . රංජිත් සහෝදරයාගේ පොතේ වැඩේ පිළිබද මගේ මතකයෙන් ගිලිහි ගොස් තිබු අතර ඔක්තෝම්බර 08 වැනිදා බලපිටියේ අධිකරණය ඉදිරිපිට පැවැත්වීමට සුදානම් කර තිබු උද්ඝෝෂණයට පෝස්ටර ඇදිම සදහා පංචිකාවත්තේ පිහිටි…
පවුල පුද්ගලික දේපළ රාජ්‍ය ඇති වු සැටි අවසන් දිගහැරුම – නිමල් චන්දසිරි සහෝදරයා
ෆෙඩිරික් එංගලස් සහෝදරයාගේ පවුල පුද්ගලික දේපළ රාජ්‍ය ඇති වු සැටි කෘතිය පිළිබද ප්‍රවේශයක් දේශනය – මාක්ස්වාදී විශ්විද්‍යාලය නියොජනය කරමින් නිමල් චන්දසිරි සහෝදරයා දෙසැම්බර් 21 සෙනසුරාදා පස්වරු 7.00 ට… මාක්ස්වාදී විශ්වවිද්‍යාලය – Marxist University Marxist University. is inviting you to a scheduled Zoom meeting. Topic: පවුල පුද්ගලික දේපළ රාජ්‍ය ඇති වු සැටි අවසන් දිගහැරුම – නිමල් චන්දසිරි සහෝදරයාTime: Dec 21, 2024 07:00 PM ColomboJoin Zoom Meetinghttps://us06web.zoom.us/j/84914459443?pwd=dBjCubZ04D9RzB7Aa473j3fBiYQigT.1 Meeting ID: 849 1445 9443Passcode: 770434
One thought on “Is Marx still relevant today?”
Leave a Comment / Debate, International, Left Ideas, Marxism / Leninism, Politics / By left “ایک سوچ” کیا مارکس آج بھی متعلقہ ہے؟ One thought on “Is Marx still relevant today?” سی جی ٹی این کے کرنٹ افیئرز کے تبصرہ نگار ژانگ وان کے درج ذیل مضمون کا چینی اکیڈمی آف سوشل سائنسز کی اکیڈمی آف مارکسزم نے انگریزی میں ترجمہ کیا ہے یہ متعدد چینی اور بین الاقوامی اسکالرز اور سیاسی شخصیات کے مشاہدات اور مظاہر پیش کرتا ہے، جس میں اکیڈمی آف مارکسزم چائینا کے سربراہ ثنگ یانگ…
පොලිසිය අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නො කරයි. නීතිපති පොලිස් ඝාතකයාට එරෙහි නඩුව ඉවත් කර ගනී.
ශාන්ත විජේසුරිය විසිනි. පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ, පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේට විරුද්ධව බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ විභාග කිරීමට නියමිතව තිබූ අංක AR 2049 /22 නඩුව විභාග නො කරන බව බලපිටිය මහේස්ත්‍රාත් දෙසැම්බර් 10දා ප්‍රකාශ කළේය. 2022 ඔක්තෝම්බර් 12 වනදා, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අමරතුංග විසින් ඉන්දික ප්‍රභාත් හෙවත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික වෙඩි තබා ඝාතනය කරන ලදී. හෙළිදරව් වී ඇති පරිදි, එදින විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු නාඔටුන්න ආරච්චිගේ පියුමිට ( බිරිය) අයත් කෝට්ටේගොඩ නිවසේ දී ඉන්දික අත්අඩංගුවට ගෙන, එතැන දී ම අමානුෂික ප්‍රහාරයකට ලක්කර “ආයුධ…