වත්මන් ආන්ඩුවට ජනතාව බලය දුන් ප්‍රධානතම කරුණක් වූයේ සංවිධානාත්ම අපරාධකරුවන්ගෙ පාලනය වූ ලංකා රාජ්‍යය නීතීයේ ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීම උදෙසායි කියවින .
ඊට වගවන බවට ඔවුන් ද මැතිවරණ වේදීකාවේ ඔවුන්ද නිතර නිතර කියා සිටිය හ.
මෑතකදී හෙලිදරව් වූ කරුණු අනුව ජනතාවගේ අපේක්ෂා සහ ආන්ඩුවේ උවමනාව සහ හැකියාව අතර පරතරය වැඩි වී ඇත්දැයි සැක සංකා ඇති කරයි.
“තජුඩීන් ඝාතනයේ “පරීක්ෂණ නොමග යැව්වේ යැයි චෝදනා ලැබුවෙකු මාලීමා ආන්ඩුව උපදේශකු ලෙස පත්කර ඇතැයි වාර්තා වීය. එසේම ජනාධිපතිගේ ජිඩිටල් උපදේශකටද එවැනි චෝදනා ඇත.
රාජපක්ෂලාගේ වනචර දශකයේ පුද්ගලයින් පැහැර ගැනීම් සිදුකල ත්‍රිපෝලී කල්ලියට අමතරව කල්ලි කිහිපයක් තිබූ බව කියවේ .
එක් කල්ලියක් ගුනතිලක කෙනෙක් යටතේ ක්‍රියාත්මක වු බවද පැවසේ( සනත් ගුනතිලක නොවේ)
ගැටළුව එකල ජ.වි.පේ කලේ මානෙල් මල් පැලද වීම හෝ බංකර් කැපීම පමනක්ද යන්නය.
ඒ කරුණු සත්‍යනම් පෝද්දල ජයන්තද මෑතකදී හෙලිදරව් කල කරුණු අනුවද අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් වින්දිතයින්ට යුක්තිය ඉටු වේයැයි සිතීම දුෂ්කරය.
මෙහි හෙලිදරව් වී ඇති ” උද්ඝෝෂකයින් අතරට පිහි රැගත් හමුදා බුද්ධි ඒජන්තයින් ” ගේ කතාව අනාගතයේදී කම්කරු – පිඩිත ජන උද්ඝෝෂණයන්ට මුහුණ දීමට ආන්ඩුව කල පෙර හුරුවන් විය හැක. නෝන්ඩි වෙන්නවත් කාලයක් නැතිවු එම නින්දිත උත්සාහය කෙසේ වෙතත් , මේ වනවිට සංවධන නිළධාරීන්ගේ ක්‍රියාකාරීන් රිමාන්ඩ් කර ඇත.
By Sarath Maddumage