2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වූ ජනාධිපතිවරණය ගැන ආසියා කොමියුනයේ මතය asiacommune.org වෙබ් අඩවියේ පල කරන ලදි. එම ප්‍රකාශනයේ ද්විත්ව මැතිවරණ ප්‍රතිඵලයක් ගැන කතා කරන ලදි. උපුටා ගැනිම asiacommune.org 2024/09/20 දින “2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත“ ආසියා කොමියුනය ප්‍රකාශ කල පරිදි එම ප්‍රතිඵල දෙකම නිකුත් විය. දශක ගනණාවක් ධනවාදයෙන් බැට කෑ ජනතාව ඡන්දයෙන් කල හැකි දෑ සිදු කලේය. වසර 76 ක් තමන්ව පාලනය කල සියළුම දූශිත පවුල් ඡන්දයෙන් පරාජය කලේය. ඒ වෙනුවට 1965 සිට ව්‍යාජ වාම මුහුණුවරක් පෙන්නුම් කල ජනතා විමුක්ති පෙරමුණේ…