ජාතික ප්‍රශ්නයේදී වමට වැරදුනාද? නැතිනම් වම නිවැරදි ස්ථාවරයක් ගත් නිසා වමේ කියාගෙන සිටි අනෙක් අය තම තමන්ගේ නියමිත ස්ථාන කරා ගියාද?

ඥානසිරි කොත්තිගොඩ විසිනි මරුසිරා නමින් ප්‍රකට ඩී.ජේ. සිරිපාලගේ මරණය සිදුවූ ආකාරය ප්‍රශ්න කරන විශාල කතා බහක් ඔහු එල්ලා මරා දැමූ අවදියේ සමාජය තුළ ‍‍රැව් පිළිරැව් දුන්නා. අවසානයේ “එල්ලලාද මැරුවේ, මරලාද එල්ලුවේ” කියලා ගීතයකුත් නිර්මාණය වුණා. ඒක ඉතා හොඳ දෙයක්. මොකද එයින් පෙන්නුම් කරන්නේ මනුෂ්‍ය ඝාතනයක් ගැන මිනිස්සු විදියට අපි මොන තරම් සංවේදීද, සහකම්පණයක් ඇතිවෙනවාද කියලා.  ඩී.ජේ. සිරිපාලගේ පුද්ගල ප්‍රශ්නය ඉක්මවා ගිය ගාසා තීරයේ මහා මිනිස් සංහාරය පිළිබඳවත් මේ දිනවල විවිධ සාකච්ඡා යනව. පලස්තීන රෝහලකට බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලයද, නැතිනම් පලස්තීනයමද කියන කරුණ සාකච්ඡා තුළ විශේෂ තැනක් අරගෙන තිබෙනව. මේ…

Loading

Read More