සේවක අර්ථ සාධකයට වැඩි බදු බරක් පැටවූ ප්‍රශස්ත කරණය..

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන Telegraph  වෙබ් පිටුවට සැපයූColombo The Misunderstood Taxation of EPF & Other Superannuation Fundsනම් ලිපිය ඇසුරෙන් සිංහලට සකස් කරන  ලද්දකි. සේවක අර්ථ සාධක අරමුදල ඇතුළත් විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල්වලට මෑතක දී පැන වු බද්ද මහත් විවාදයට තුඩු දුන් කරුණකි. එය වඩාත් වැදගත් වන්නේ සේවක අර්ථ සාධක අරමුදල එම අංශයේ ඇති දැවැන්ත ම අරමුදල වන නිසා ය. මෙම අරමුදල් මෙතෙක් සියයට 14 ක බද්දකට යටත් විය. බදු ගෙවිය යුතු ආදායම ගණන් බලන ලද්දේ දළ ආදායමෙන්, එම ආදායම ලබා ගැනීමට වියදම් කළ වැය අඩු කිරීමෙනි. ඇත්තෙන්ම…

Loading

Read More