ලෝක විප්ලවයේ නව පෙළගැසීම පිළිබදවූ ජාත්‍යන්තර සමුළුව!

ලා මාක්ස් ජාත්‍යන්තරය විසිනි  5/5/23 ලා මාක්ස් ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර මාර්ගගත (On line) සම්මන්ත්‍රණය අප්‍රේල් 30 වැනි දින කැඳවනු ලැබුවේ ලෝකය පුරා පැතිර යන විප්ලවයන්, බලමුලු ගැන්වීම්, කැරලි සහ අරගලවලට සහාය දැක්වීමේ ඉදිරි පියවරක් වශයෙනි. අද වන විට ලෝක විප්ලවවාදී ක්‍රියාවලියට සහයෝගය දැක්වීම මූලික කාර්යභාරයක්ව පවතී. පැරිසියේ සිට මොන්ට්‍රියෙල් දක්වාත්, ලීමා සිට කල්කටා දක්වාත්, සාඕ පවුලෝ, මෙක්සිකෝ සිටි, නිව්යෝර්ක් හා බොස්ටන් හරහා සටන්කාමීන් සහ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර සමුළුවේ සාකච්ඡාවලට සහභාගී වූහ. යුක්රේනයේ ජනතාවගේ ජාතික විමුක්ති විප්ලවය සහ ප්‍ර‍ංශයේ මැක්‍රොන්ගේ ධනේශ්වර-අධිරාජ්‍යවාදී ආන්ඩුවට එරෙහිව ප්‍රංශ ජනතාවගේ දැවැන්ත ජාතික බලමුලු ගැන්වීම මගින් නායකත්වය දෙන ලෝකයේ…

Loading

Read More