ළමාචිත්‍ර යනු චිත්‍රම නොවේ..ළමයාගේ මුලු ජීවිතයමයි..!!

චාල්ස් දයානන්ද විසිනි ළමයාට චිත්‍ර ඉගැන්වීමට පෙර ළමයාගෙන් ඉගෙන ගන්න ..!! ලොව සිටින සෑම ළමයෙක්ම අවුරුදු එක පසුවන විට චිත්‍ර අඳිති .එය සොබාදහම ලබා දී ඇති අපූරු දායාදයකි .කුරුටු ගෑමෙන් පටන් ගන්නා දරුවා තමාගේ මුලු ලෝකයම ,මුලු අධ්‍යාත්මයම සිතුවම් කරයි . එය නිසි ලෙස තේරුම් නොගන්නා දෙමාපියන් සිතන්නේ තමාගේ දරුවාට විශේෂ චිත්‍ර හැකියාවක් ඇති බවයි .එසේ සිතා චිත්‍ර පංති සොයමින් ඇවිද ලමයාගේ නිර්මාණ හැකියාව මරාදැමීම ට සුදුසු ගුරුවරයෙකු සොයාගෙන ඒ කාර්‍යය බාර දෙති.ඒ ළමයාගේ විශේෂ දක්ෂතාවයක් නොව පොදුවේ ලොව සියලු දරුවන්ගේ මානසික සංවර්ධනයේ හා චින්තන වර්ධනය සිදුවන අවදියකි . දරුවා…

Loading

Read More