කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් පිරීම! February 27, 2023February 27, 2023 wisidagamage Post Views: 47 කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් පිරීම නිමිත්තෙනි ..චිත්‍ර බාර ගන්නා අවසන් දිනය මාර්තු 15 .(දීර්ග නොකෙරේ )ප්‍රදර්ශනය මැයි මස 19,20,21 දිනවල නුවරඑළියේ දී.සහතික ,ත්‍යාග ප්‍රදානෝත්සවය මැයි මස මහනුවර දී පැවැත්වේ .සංවිධානයInstitute of social development (I.S.D.)චිත්‍ර වැඩසටහන මෙහෙයවීමSri lanka art educationists association (SIAEDA)විස්තර ..https://m.facebook.com/story.php?story_fbid=682321050358596&id=100057421209999&mibextid=Nif5oz