කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් පිරීම!

කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් පිරීම නිමිත්තෙනි .. චිත්‍ර බාර ගන්නා අවසන් දිනය මාර්තු  15 .(දීර්ග නොකෙරේ )ප්‍රදර්ශනය මැයි මස 19,20,21 දිනවල නුවරඑළියේ දී. සහතික ,ත්‍යාග ප්‍රදානෝත්සවය මැයි මස මහනුවර දී පැවැත්වේ . සංවිධානයInstitute of social development (I.S.D.)චිත්‍ර වැඩසටහන මෙහෙයවීමSri lanka art educationists association (SIAEDA) විස්තර ..https://m.facebook.com/story.php?story_fbid=682321050358596&id=100057421209999&mibextid=Nif5oz

Loading

Read More

ශ්‍රී ලංකාව – විනාසයෙන් රට බේරා ගැනීමට නම් වැඩකරන ජනතාවගේ මහ වැඩ වර්ජනයක් අවශ්‍යයි!

ඥානසිරි කොත්තිගොඩ විසිනි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කි‍රීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ හෙතෙම පළමුවෙන්ම ගියේ රාජකාරියේ ‍යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළා කියමින් ඔවුන්ට ස්තුති කළා. ඉන්පසු පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දයෙන් ජනාධිපතිධූරය ලැබුනාට පසුව මුලින්ම ගියේ අකුරේගොඩ හමුදා සංකීර්ණයට. දැන් ජනාධිපති ගේ බලයට අභියෝග කරමින් රටපුරා මහජන විරෝධයක් ගොඩනැගිල තිබෙන්නෙ. එමනිසා ජනාධිපතිකම ආරක්ෂා කරදෙන්න කියල මෙවර භාරදීල තිබෙන්නේ දේශීය කට්ටියට නෙවෙයි. United States Indo-Pacific Command (USINDOPACOM) නමින් හැඳින්වෙන ඇමරිකාවේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන එක්සත් ජනපද ඉන්දු-ශාන්තිකර විධානයට. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ස්ථාවර කරදීම…

Loading

Read More