චාල්ස් දයානන්ද විසිනි “..මට කිසිම යාලුවෙක් නැත..මට එවැන්නෙක් උවමනාද නැත “ (මයිකල් ඇන්ජිලෝ ) : අව්‍යාජ කලාකරුවකුගේ අවසන් පැතුම එයයි.එනම් මමත්වය ද අතහැරීමයි. සැබෑ කලා කරුවා අව්‍යාජ ප්‍රේමවන්තයෙකි. ඔහු ප්‍රේම කරන්නේ සකල මානව වර්ගයාට හා සොබාදහමටයි. දෙවියන් වහන්සේ යනු ඒ ප්‍රේමයේ සදාකාලික සංකේතයයි .! ” චිත්‍රයට හෝ මූර්තියටදැන් මගේ ආත්මයසනසාලිය නොහැක ..එය දැන් ඇදීයන්නේඉහළ අහසේ දිස්වනඑතුමන්ගේමහා ප්‍රේමය වෙතටයි..” මයිකල් ඇන්ජිලෝ අවසන් කාලයේ දී සියල්ල අතහැර තවුසකු මෙන් හුදකලාව ජීවත් වෙමින් තම හැඟීම් අප්‍රකටව කවි මෙන් සටහන් කර තිබුනි . කලාකරුවෙකුට ලඟාවිය හැකි උත්තරීතර තත්වයට…