චාල්ස් දයානන්ද විසිනි රවිඳු හර්ෂණ ලේකම්ගේ දරුවා මීට අවුරුදු 20 ට පමණ පෙර අවුරුදු 7 දී මේ චිත්‍රය අදින ලදී .මෙය දුටු මොහොතේ මා විශ්මයට පත් වූ නිසාම මෙය මා ලග සුරැකිව තබා ගතිමි .නූතන වියුක්ත ශිල්පියෙක් ගේ තරමට ප්‍රබල ප්‍රකාශන ගුනයක් එදින මම දුටිමි . ඔහු කීවේ ගිය සතියේ සීදූවේ නෑ ගෙදරක ගිය ගමන් මුහුදේ නාන්න ගිය අවස්තාව ඇදපු බවයි . ඊයේ මේ දරුවාගේ දෙමාපියන් අවුරුදු සුභ පැතීම සදහා කතා කල වෙලේ ඔහු ගැන විමසුවෙමි .දැන් ඔහු කැනඩාවේ පශ්චාත්…
![]()