චාල්ස් දයානන්ද විසිනි ” Living With Art ..”“..චිත්‍ර කලාව පොදුජනතාව සඳහා “ කැන්ඩි සිටිසෙන්ටර් චිත්‍ර ප්‍රදර්ශනය සෑම මාසයකම අවසන් සතිඅන්තයේ දින තුනක් පැවැත්වේ .අලුත් අවුරුදු හා නත්තල් ප්‍රදර්ශනය දින 5 බැගින් පැවැත්වේ ..ජීවරූප ඇදීම ..Pencil Drowning ..සිදුකෙරේ . 2022 වසර සදහා නව සාමාජිකයන් ට ද ලියාපදිංචි විය හැක … 077 1765756.(Sri lanka Art Educationists Association …”Kandy Artists Group ” )
![]()