ප්‍රියශාන්ත රාජපක්ෂ විසිනි
මීට කිහිප දිනකට පමණ පෙර පොලිසිය සහ ගුරුවරියන් කිහිප දෙනෙක් එකතුවෙලා කුඩා ශිෂ්‍යයෙකුට කරන්ට් අල්ලලා ඇඟට කූඬැල්ලෝ දලා පුච්චලා කරන්ට තියෙන ඔක්කොම කරපු ශෝචනීය පුවතක් දකින්ට ලැබුනා…
ගුරුවරියන්ගේ විනය තියෙන්නෙ සාරි ඔසරි මගුළක් ඇතුලේ නෙමේ යහපත් හැසිරීම ඇතුලෙයි…කොහොමත් ඔය වික්ටෝරියානු ඔළෝගූ ඇතුලේ තමා ඔය වගේ යක්ෂනියෝ ජීවත් වෙන්නෙ..
ශ්‍රීලංකා පොලීසියේ උරහිස් ලාංචනය ධර්ම චක්‍රය..බුදුන්ගේ ධර්ම චක්‍රය පොලීසිය ඇතුලෙදී කොච්චර අපයෝජනයට ලක් උනාද කියනවා නම් පසුගිය භීෂණ සමයේ පොලීසිය ඇතුලෙදී සැකකරුවන්ට දීපු වදයකට පොලිසියේ අයම කිව්වෙ ධර්ම චක්කරේ දානවා කියලා..
උරහිසේ ධර්ම චක්‍රය තිබ්බට පොලීසියේ ඇතමුන් පොඩි දරුවෝ හඳුනන්නෙත් නෑ..
කථාවක් තියෙනවා පොඩි දරුවොන්ට ආදරය කරන්ට බැරිනම් උන් මිනිස්සු නෙමේ යක්කු කියලා…
ගිය සතියෙ ශිෂ්‍ය දරුවෙකුට පොලිස් එස්.අයි. කෙනෙක් ඔළුවට වෙඩි තිබ්බා..මේ සතියේ පහ වසරෙ ළමයෙකුට කරන්ට් එක දාලා….
මේක ගෝත්‍ර දූපතක් කිව්වම දේශප්‍රේමී උපාසකයන් ඇරගන්ට එනව..
මේ ම්ලේච්ඡත්වයන් අනුමත කරන රාස්සයෝ ජිවත්වෙන්නෙ ඔය උපාසක පූජක වස්ත්‍ර ඇතුලෙම තමා..