ජනතා උවමනාවන් ඉටුකර ඉටු කර ගැනීම වෙනුවෙන් කම්කරු, ගොවි හා අනෙක් ජන කොටස්වල පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් පෙරට…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි කිසිඳු ජනවරමක් නොමැතිව, රාජපක්ෂවරුන්ගේ අනුග්‍රයෙන් අනුප්‍රාප්තික ජනාධිපති වූ රනිල් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන ව්‍යවස්ථාව උපුටා දක්වමින් කුඩා දරුවන් පෙළපාලිවලට රැගෙන ඒම වළකන ලෙසට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ද ඉදිරියේ පොලිසියට උපදෙස් දෙන ආකාරය අපි දුටුවෙමු. ඔහු එහිදී කියා සිටියේ දරුවන් එසේ රැගෙන යන්නේ “ප්‍රභාකරන් කළා වගේ” දරුවන් ආරක්ෂක පළිහක් ලෙසට යොදා ගැනීමට බවයි. එහෙත් BBC සිංහළ වෙබ් අඩවිය පළකොට තිබුණේ “කුටුම්භයටම ප්‍රශ්නයක් වෙලා තියෙන අවස්ථාවක ළමයා ගෙදර තියලා විරෝධතා කරන්න කියලා කියන්න අයිතියක් නෑ. මේ මිනිස්සුන්ට ළමයි එක්ක පාරට එන්න වෙලා තියෙන්නෙ ඇයි කියන…

Loading

Read More