සාමකාමී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ හමුදා නිලධාරියා තනතුරුවලින් ඉවත් කිරීම…

පහත දැක්වෙන්නේ අරගලකරුවන්ට වෙඩි නොතබන ලෙස ඉල්ලූ බ්‍රිගේඩියර් රාජකාරිවලින් ඉවත් කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන් ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසමට යොමු කල ලිපියයි…. සුලාරි ලියනගම,අධ්‍යක්ෂ – විමර්ශන,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,කොළඹ. මහත්මියනි, සාමකාමී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ හමුදා නිලධාරියා තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙනි ජූලි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකර බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රි⁣ගේඩියර් අනිල්⁣ සෝමවීර සියලු තනතුරුවලින් ඉවත් කර ඇතැයි අද වාර්තා විය. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව සාමකාමීව අරගල කර…

Loading

Read More