ඉතාම වැදගත් බුද්ධි තොරතුරකට අනුව ගෝඨාභය මේ වන විට ආරක්ෂක කදවුරක් තුල සිටිමින් රට මෙහෙයවීමට නැවත උත්සහා ගනිමින් ඇත. ඊයේ ජනතාව අරගලයක් සිදුකොට මේ වනවිට තම භාරයට ගෙන තිබෙන ජනාධිපති මන්දිරය හා අරලිය ගහ මන්දිරය ඉන් මුදා ගැනීමේ මෙහෙයුම් අද මැදියම් රාත්‍රියේ සිදු කිරීමට නියමිතය. එ ගොබ්බ ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙය විමෙනි. තමා කිසි විටකත් ජනාධිපති තනතුරින් ඉවත් නොවු බවත් තවමත් රටේ ජනාධිපති තමන් බවත් පවසා ඇත. ඒ අනුව තෙල් ,ගැස් ලබාදීමට ඉතාම ඉක්මනින් කටයුතු කරන බවත් නැවත තමන් පාලන බලය ගෙනියන බවත් දැනුම් දී තිබේ. සමස්ථ ජාතියටම…