ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි.

මාර්තු 17, 2022 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි. ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (LDO) පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී දෙවැනිවර කියවීමෙන් සම්මත විය. ගොවීන්ගේ ණයගැතිභාවය පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කළ නොදැනුවත්කම සහ උදාසීනත්වය පිළිකුල් සහගත වේ. ඇමති මන්ත්‍රී වරුන්ගේ ප්‍රකාශ වලින් පෙනුනේ ගොවීන්ගේ ඉඩම් බැංකුවලට උකස් කිරීමට හැකිවීම සියලු ගොවීන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම බව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන බවටයි. පනත් කෙටුම්පතේ ඇති තීරණාත්මක වගන්ති ගැන සාකච්ඡා කිරීමට පරිසරයක් නිර්මාණය නොකර කඩිමුඩියේ පනත් කෙටුම්පත සම්මත කරන ලදී. LDO සංශෝධන පනත් කෙටුම්පත බැටළු ඇඳුමින්…

Loading

Read More

ළඟ ළඟ එන භීෂණයෙන්!!!!!

රසික මුහන්දිරම්ගේ විසිනි හමාගෙන යනු මැනවි වාසුළියක්මොළ නැති හිස් මිනිසුන් ගසාගෙන යන ගලාගෙන යනු මැනවි ගං වතුරක්බඩ තඩි පීනන්න බැරිවුන් යටකරන් යන වෙනු මැනවිගෑස් පෝළිංවල පාන් පෝළිංවලභූමිතෙල් පෝළිංවලසිටින ගැහැනුන් සියල්ල පත්තිනියන් උන්ගේ පපු කඩා දමාගිනිතියනටලංකාපුරමිසදෙටුහොරදෙටුවන්බේරගන්නට උන්ගේපුරුෂයන් ළඟ ළඟ එන භීෂණයෙන්!!!!!

Loading

Read More

ප්‍රශ්නය මෙතෙකින් නිමා නොවනු ඇත…

රාහුල සමන්ත හෙට්ටිආරච්චි විසිනි මේ රටේ පාලකයින් රාජ්‍ය නිලධාරීන්ට සහය දෙන්නේ මෙම පරිසර විනාශය සිදුකිරීම සදහාය. මෙරටට පරිසරයට ආදරය කරනු ලබන මාධ්‍ය වේදියෙක් පුරවැසියෙක් ලෙස කුමන බලපෑම ආවත් මෙම පුවත් වාර්තා  කිරීමෙන් මා නතර කළ නොහැකිය – මා හට සිදුවූ බලපෑම හමුවේ ඒ වෙනුවෙන් මා සමඟ නැගී සිට  සැබෑ මාධ්‍ය වගකීම ඉටු කරනු ලැබූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ ,ශ්‍රීලංකා වෘත්තීය මාධ්‍ය වේදීන්ගේ සංගමය,  රටවටා මාධ්‍ය වේදියෝ සංවිධානය ඇතුළු   අනෙකුත් සියලු මාධ්‍ය සංවිධාන මාධ්‍ය වේදීන්ට හා   මේ රටට ආදරය කරන  සිවිල් ක්‍රියාකාරීන්,සැබෑ පුරවැසියන්ට මෙන්ම මෙම පුවත විකාෂණය කළ දෙරණ  TV ,සවර්ණ…

Loading

Read More

මාධ්‍යවේදීන් නිහඬ කොට සත්‍ය වසන් කිරිමට උත්සාහ කරන රාජපක්ෂ රෙජිමය

නිරෝෂන් සුදුසිංහ විසිනි ජනතාවගේ පරමාධිපත්‍යය සෘජුව ප්‍රකාශ කිරිම එම ජනතාව සතු මූලික අයිතියකි.ඡන්දය ලබා දිමෙන් සිදු කරනුයේ එම සමථ ජනතාවගේ පරමාධිපත්‍යය බලය තාවකාලිකව නියෝජනය කිරිමට භාරකාරිත්වයක් ලබා දිමයි. එම ඡන්ද බලයෙන් බලයට එනු ලබන ඔනෑම රජයක් රටේ හා ජනතාවගේ ආර්ථික සමාජීය තත්වය ඉහල නංවාලීම හා රටවැසියාගේ සෞභාග්‍යය සමෘද්ධිය ඇති කරලීම මූලික වග කීමකි.ඒ සදහා අවශ්‍ය විවිධ ව්‍යපෘති රට තුල ක්‍රියාත්මක කිරිම අත්‍යවශ්‍යය . රටතුල සිදුකරනු ලබන එවැනි ව්‍යාපෘති විනිවිධ භාවයෙන් සහ රටේ අභිවෘද්ධිය සදහාම ක්‍රියාත්මක වන්නේද යන්න සත්‍ය තොරතුරු  සොයා බලා රටවැසියාට දැන ගැනීමට සැලැස්වීම මුද්‍රිත සහ විද්‍යුත් මධ්‍යයේ වගකිමකි.…

Loading

Read More

රාජ්‍ය ඇමති කණක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් පහරදීලා…

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් පහර දී තිබෙනවා.  කෑගල්ල රන්වල අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ දී එම සිදුවීම සිදුවී ඇති අතර  ගෑස් පෝලිමක  සිටි ජනතාව එම ස්ථානයට පැමිණෙමින් සිටි රාජ්‍ය ඇමති කණක හේරත්  අද (21) මෙසේ පරදී ඇති බව වාර්තා වෙනවා. රාජ්‍ය ඇමති කණක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසිණි. රාජ්‍ය ඇමති කණක හේරත්ට දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමේ ආයතන…

Loading

Read More

පාරමී නිලේප්තිට රූපවාහිනිය තහනම් වෙයි, මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදුවන බවට සංඥාවක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

17.03.2022 මාධ්‍ය නිවේදනයයි  පාරමී නිලේප්තිට රූපවාහිනිය තහනම් වෙයි, මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදුවන බවට සංඥාවක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජාතික රූපවාහිනියේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ පාරමී නිලේප්ති රණසිංහට නැවත සේවයට නොපැමිණෙන ලෙස එහි පාලනාධිකාරියේ උපදෙස් මත යැයි පවසමින්, වැඩසටහන් නිෂ්පාදකවරු දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට සටහනක්ද එක් කර තිබේ. ඉහළින් ලැබුණු උපදෙස් මත රිවි දින අරුණැල්ල ඇතුළු වැඩසටහන්වල පූරක කාර්යයට මින් ඉදිරියට ඇගේ සේවය අනවශ්‍ය යැයි නිෂ්පාදකවරු පැවසූ බව සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කළ විමසීමකට පිළිතුරු දුන් පාරමී නිලේප්ති පැවසුවාය. ඇය වැඩිදුරටත් පැවසුවේ, තමන් පළ…

Loading

Read More

විරුවා තමයි ගෝඨාභය වැඩ කරන-කියලා වණපු දැන්වීමකි මෙය පරණ

විරුවා තමයි ගෝඨාභය වැඩ කරන කියලා වණපු දැන්වීමකි මෙය පරණ ඉන්නා කලාකරුවනි මෙහි නම් දරුණ වෙන්නට එපා දැන් මගෙ පැනයට උරණ ඇරියා සර් නැතිවී යන්නම ඇපද මේ කරුමයට වගකවයුතු වෙයි තොපද මේ දැන්වීම පෙර මෙන් තාමත් කැපද මෙහි පෙනිසිටී උදවිය හට දැන් සැපද තිබුණා ෆෝක් ආටිස්ට් ලෙස අපෙ ආලේ අදටත් ඇළුම් කරනව එම ගී තාලේ ගහලා බැද්දගේටත් තනතුරු ලෝලේ ඇම්බැසඩර් වෙලා මොනවද කළෙ මාලේ උපදේශකල ලෙස ළග කරකෑවීලා කලකදි උච්ච වී සිටියේ රවීලා සමහරු දුවද්දීමයි ගියෙ දැවීලා දැන් නම් කඩේ ගිය උන්ටත් රෙවීලා කදිමයි කළ කතා ලෙසටම රඟපාලා කොහොමද අනුෂා…

Loading

Read More

Ukraine: Two journalists killed near Kyiv

Brussels 16 March 2022 – Fox News camera operator Pierre Zakrzewski and Ukrainian producer and fixer Oleksandra Kuvshynova, also known as Sasha, were killed on 14 March while reporting from Horenka, a city close to Kyiv. Fox News reporter Benjamin Hall was seriously injured in the same attack. The International and European Federations of Journalists (IFJ and EFJ) denounced the targeting of media workers reporting on the front lines in Ukraine and urged the international community to investigate these attacks. Fox News reported that the journalists’ vehicle “was struck by incoming fire” yesterday as the crew was heading towards the city of Irpin. Only…

Loading

Read More