සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් පහර දී තිබෙනවා. කෑගල්ල රන්වල අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ දී එම සිදුවීම සිදුවී ඇති අතර ගෑස් පෝලිමක සිටි ජනතාව එම ස්ථානයට පැමිණෙමින් සිටි රාජ්‍ය ඇමති කණක හේරත් අද (21) මෙසේ පරදී ඇති බව වාර්තා වෙනවා. රාජ්‍ය ඇමති කණක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසිණි. රාජ්‍ය ඇමති කණක හේරත්ට දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමේ ආයතන…