විරුවා තමයි ගෝඨාභය වැඩ කරන කියලා වණපු දැන්වීමකි මෙය පරණ ඉන්නා කලාකරුවනි මෙහි නම් දරුණ වෙන්නට එපා දැන් මගෙ පැනයට උරණ ඇරියා සර් නැතිවී යන්නම ඇපද මේ කරුමයට වගකවයුතු වෙයි තොපද මේ දැන්වීම පෙර මෙන් තාමත් කැපද මෙහි පෙනිසිටී උදවිය හට දැන් සැපද තිබුණා ෆෝක් ආටිස්ට් ලෙස අපෙ ආලේ අදටත් ඇළුම් කරනව එම ගී තාලේ ගහලා බැද්දගේටත් තනතුරු ලෝලේ ඇම්බැසඩර් වෙලා මොනවද කළෙ මාලේ උපදේශකල ලෙස ළග කරකෑවීලා කලකදි උච්ච වී සිටියේ රවීලා සමහරු දුවද්දීමයි ගියෙ දැවීලා දැන් නම් කඩේ ගිය උන්ටත් රෙවීලා කදිමයි කළ කතා ලෙසටම රඟපාලා කොහොමද අනුෂා…