“වෙළද කලාප ඇතුලේ ඉලක්ක (Target) මුල් කරගත් ක්‍රමය හරිම වෙහෙසකාරී ක්‍රමයක්” January 17, 2022January 17, 2022 wisidagamage සුගත් රාජපක්ෂ – සහකාර ලේකම් වාණිජ හා කාර්මික සේවක සංගමය වෙළද කලාප ඇතුලේ ඉලක්ක (Target) මුල් කරගත් ක්‍රමයක් තමයි තියෙන්නේ. මෙහිදි ඉලක්ක සම්පුර්ණ කරනවාට අමතරව අනිකු ඒවාට ඉන්සෙන්ටෙව් ගෙවනවා. මේ ක්‍රමය හරිම වෙහෙසකාරී තත්ත්වයක්. නිදහසේ වැඩ කරන්න නොමැති අවස්ථාවත් මේක. සමහර අවස්ථාවල සේවකයින් දිවා ආහාරයට පවා යන්නේ නැතුව තමයි මේ ඉලක්ක සම්පුර්ණ කරන්නේ. මේ ක්‍රමය හරිම වෙහෙසකාරී ක්‍රමයක්.” – Read More
කැන්ඩි සිටිසෙන්ටර් මාසික චිත්‍ර ප්‍රදර්ශනය ..යලි ඇරඹේ ..! January 17, 2022January 17, 2022 wisidagamage චාල්ස් දයානන්ද ප්‍රථම ප්‍රදර්ශනය ජනවාරි 28,29,30..පෙරවරු 9.00 සිට පස්වරු 6.00 සෑම මාසයකම අවසන් සිකුරාදා ,සෙනසුරාදා හා ඉරිදා …(Sri lanka Art Educationists Association ) Read More
මිනී මතින් බලය රැක ගැනීමට උත්සාහ කරන රාජපක්ෂ රෙජිමය January 17, 2022January 17, 2022 wisidagamage නිරෝෂන් සුදුසිංහ විසිනි 2022/01/11 දින සැලසුම් සහගත ලෙස බොරැල්ල කතෝලික දේවස්ථානයකට බෝම්බයක් තබා යම් විනාශයක් කොට රටේ ජනතාව භීතියට පත් කොට රඟ දැක්විමට සුදානම් වූ නාටකයේ සුලමුල කාදිනල් පියතුමන්ගේ ප්‍රකාශයන්ට අනුව ඉදිරියේදී රට හමුවේ දිග හැරෙනු ඇත. මේ වන විට පොලීසිය භාර ඇමති සරත් වීරසේකර සහ පොලිස් පති රාජපක්ෂ රෙජිමයේ න්‍යාය පත්‍රයට අනුව පරික්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින අතර අත්‍යාවශ්‍ය cctv දර්ශන පිලිබද මගහරිමින් පරික්ෂණ වෙනතකට යොමු කරවීමට සැලසුම් සහගත ලෙස කටයුතු මෙහෙයවන බව අපට පැහැදිලි වන්නෙමු. අගරදගුරු කාදිනල් පියතුමන්ගේ ප්‍රකාශයන්ට අනුව සත්‍ය තොරතුරු වසන් කිරිම සහ පරික්ෂණ සදහා පල්ලියේ වසර… Read More