ATG පාලකයන්ගේ වෘත්තීය සමිති විරෝධි ක්‍රියාමාර්ගයට එරෙහිව ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ගෙනයන අරගලයට ආසියානු කොමියුනය කොන්දේසි විරහිතව සහයෝගය පළ කරන අතර එම අරගලයට පුළුල් ජනතා සහයෝගයක් දේශීය හා ජාත්‍යන්තර මට්ටමෙන් පෙළ ගැස්වීම සඳහා ක්‍රියා කරමින් සිටියි.
එහි එක් පියවරක් වශයෙන් දෙසැම්බර් 21 දා පැවැත්වෙන බහුජන සහයෝගය දැක්වීමේ ZOOM සාකච්ඡාව ආසියානු කොමියුනය විසින් සජීවීව විකාශණය කිරීමට නියමිතය.