ගෝඨාභයගෙ දෙවසරක පාලනය රටම අඳුරට හෙළූ යුගයක්… 

ශ්‍රීනාත් පෙරේරා විසිනි නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් පත්වී වසර දෙකක් ඉක්ම ගියේය. මේ දෙවසර කෙටියෙන් විස්තර කළහැකි පාඨ කීපයක්ම ඇත්තේය. අපරාදෙ, නාස්ති වූ දෙවසරක්, නටපු නැටුමකුත් නැහැ – බෙරේ පලුවකුත් නැහැ ආදී වශයෙන් එය දැක්විය හැකිය. මේ දෙවසරේ සිදුවූයේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමය. ඇත්තටම එය සැර මදිය. ගෝඨාභය පාලනය විසින් ජනයා මරු කටට දක්කා ඇත. මේ තරම් අදක්ෂ, මෝඩ, තකතිරු, තක්කඩි,උද්ධච්ච  පාලකයකු මේ දක්වා මේ රටේ සිට නැතැයි මහත් උජාරුවෙන් ඔහුට ඡන්දය දුන් පිරිස්ම පවසන්නට පටන්ගෙන ඇත. දැන් එයිනුත් එහාට ගොස් “මේ යකා පිස්සෙක්” කියන තැනට ජනයා ගමන් කොට…

Loading

Read More

එක්දින වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයට ග්‍රාම නිලධාරි සංගම් එක්වේ.

වැටුප් වැඩිකර ගැනීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල්කරගෙන දෙසැම්බර් 08 ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ හා එක්දින වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයට ග්‍රාම නිලධාරි සංගම් එක්වේ.

Loading

Read More

මුලතිව් මාධ්‍යවේදි විශ්වලිංගම්ට හමුදා සොල්දාදුවන් පිරිසක් විසින් එල්ල කර තිබුණ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින්…

ප්‍රියන්ත වික්‍ර‍මසිංහ විසිනි මුලතිව් මාධ්‍යවේදි විශ්වලංගම් හමුදා සොල්දාදුවන් පිරිසක් විසින් එල්ල කර තිබුණ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් විරෝදතාවයක් සංවිධායනය කර තිබුණි. පසුගිය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනය කරනු ලැබු මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය සේවකයන්ට යුක්තිය ඉටුකරන ලෙසද, සයිබර් මාධ්‍ය මර්ධනයට විරෝධය පළකරමින් මිගමුව නගර මධ්‍යයේ ඊයේ සවස් වරුවේ විරෝධාතාවයක් සංවිධානය කර තිබුණි.මිගමු මාධ්‍ය සමාජය , වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය , ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍යවේදි පදනම ,ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.මිගමුව ඔරලෝසු කණුව අසල පැවැති විරෝධතාවයෙන් පසුව මිගමුව රාත්‍රි පොළ භුමිය දක්වා කෙටි පෙළපාලියක්ද විරෝධතාකරුවන් විසින් සංවිධානය කර තිබුණි…

Loading

Read More