ATG පාලකයින්ගේ ම්ලේච්චත්වයට ජනතා විරොධය ගොඩ නැගේ…..
වෘත්තීය සමිතියක් පිහිටුවීම හේතුවෙන් සේවයෙන් පහ කල 16 දෙනා සේවයේ පිහිටුවන්නැයි ප්‍රදේශවාසීන්ගේ බලපෑමක්….
වෘත්තීය සමිතියක් සෑදීම නිසා සේවයෙන් පහකල සේවකයින් 16 දෙනා යලි පිහිටුවන ලෙස ATG ආයතනයට බල කරමින්
නිට්ටඹුව, වතුපිටිවල, රන්පොකුණගම, තිත්තවැල්මංකඩ,මීවිටිගම්මන, මඩුවේගෙදර, ආදී ගම්මාන රැසක ජනතාව දැනුවත් කිරීම සඳහා පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් පසුගිය ඉරිදා දිනයේ ක්‍රියාත්මක කර තිබුනි.
මූලික මිනිස් අයිතීන්පවා නොතකා කටයුතු කරන මෙවන් පාලකයින් ආයෝජකයින් සේ නොව ගහලයින් සේ සලකා කටයුතු කලයුතු බවත් ප්‍රදේශවාසී ජනතාව පවසයි.