ATG පාලකයින්ගේ ම්ලේච්ච ක්‍රියාවට බැංකු සේවකයින්ගේ දැඩි අප්‍රසාදය…

ATG වෘත්තීය සමිති කඩාබිඳ දැමීම වහාම නතර කිරීමට ආණ්ඩුව මැදිහත් වියයුතුයි…..

ATG පාලකයින්ගේ වෘත්තීය සමිති කඩා බිඳ දැමීම ආයතන කාර්මික සාමයට මරු පහරක්….

ATG සටනට ලංකා බැංකු සේවක සංගමයේ සහය පලකෙරේ  ……

දිවයිනේ රාජ්‍ය, පුද්ගලික, දේශීය, විදේශිය බැංකු18 ක සාමාජිකයින් 30,000 ක් පමන නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමය ATG පාලකයින්ගේ වෘත්තීය සමිති මර්ධනය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර වාණිජ හා කාර්මික සේවක සංගමය ගෙනයන සටනට සම්පූර්ණ සහය පලකරන බව පවසයි.

Loading