ATG පාලකයින්ගේ අධම ක්රියාව සමස්ත පුද්ගලික අංශයම හෙලා දකිනව….
රටේ මූලික නීතිය පවා අමු අමුවේ උල්ලංඝණය කරන ATG දඩ බල්ලන් බැඳ දැමීම ආණ්ඩුවේ වගකීමක්….
වෘත්තීය සමිති නිදහස තහවුරු කරන්නැයි ආණ්ඩුවට බල කරනව ..
පුද්ගලික සේවක මධ්යස්තානය අනතුරු අඟවයි
පුද්ගලික සේවක මද්යස්තානය ATG පාලකයින්ගේ අධම ක්රියාවට එරෙහිව සේවක සටනට සම්පූර්ණ සහය පලකරයි.
[monsterinsights_popular_posts_inline]