ATG පාලකයින්ගේ ෘත්තීය සමිති මර්ධනයට එරෙහිව වෘත්තීය සමිති පොදු අරගලයකට….

වෘත්තීය සමිති රැස්වෙති….. වෘත්තීය සමිතියක් සෑදීම වරදක් සේ සලකා සේවකයි 16දෙනෙකු සේවයෙන් නෙරපීමට ATG වතුපිටිවල පාලකයින්ගෙන ඇති අනීතික ක්‍රියාව පිලිබඳ ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරයේ දැඩි අවධානය යොමුව ඇත.ATG සේවකයින් ගෙන අරගලයට සහය පලකිරීම සහ   වෘත්තීය සමිති මර්ධනයට එරෙහිව පොදු අරගලයක් සඳහා ප්‍රවේශවීම අරමුණු කරගනිමින් අද දින එනම් 2021 නොවැම්බර් 22  ෘත්තීය සමිති හමුවක් පැවැත්වෙනු ඇත. මෙම රැස්වීමේදී ගනුලබන තීන්දු තීරණ පසුව දැනුම්දෙනු ලැබේ.

Loading

Read More

රැහැන් මාරා / සුදු රෙදි හොරා / රෙදි හොරා / Asian Paradise Flycatcher (Terpsiphone paradisi)

ජගත් ගුණවර්ධන විසිනි ශ්‍රී ලංකාව තුල රැහැන් මාරාගේ උප​-විශේශ දෙකක ප්ක්ශීන් හමුවේ.මින් එකක් වන Terpsiphone paradisi ceylonensis ශ්‍රී ලංකාවේ නේවාසික හෙවත් නිත්‍යවාසියෙකු වේ.මේ උප​-විශේශයේ පිරිමි සතාගේ ශරීරයේ ඉහල කොටස් තැඹිලි-දුඹුරු පාටක් ගනී.එසේම වලිගයේ මැද පිහාටු යුගලය ඉතා දිග රැහැන් ලෙස වර්ධනය වී තිබේ.මේ උප​-විශේශය ශරීර වර්නය නිසා “සිවුරු හොරා” ලෙස හැඳින්වේ.මේ උප විශේශයේ පක්ශීන් හිසේ වඩාත් දිගු සිලුවක් සහිත වන අතර​ පිරිමි සතුන් සාපේක්ශව කෙටි රැහැන් සහිත මෙන්ම සුදු පාට ලැම සහ උදරයක් සහිත වේ. ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමනය වන Terpsiphone paradisi paradisi උප​-විශේශයේ පරිනත පිරිමි සතුන් සුදු පාට ශරීර…

Loading

Read More

ATG පාලකයින් සේවකයින් 16කගේ ගෙල සිඳ මාස 3 යි!

අපි ඉතිහාසයේ කොටස්කරුවන් වන්නෙමු. අප ඉතිහාසයේ කොටස්කරුවන් වන්නෙමු. අපගේ ඉතිහාසය පාලකයාට එරෙහි සටනයි. ස්පාටකස් පරපුරේ නූතන උරුමකරුවන් වන ATG සටන් පරපුර අප වන්නෙමු. අපගේ යකඩ පිටකොඳු ATG පාලකයින්ගේ මුදල් ඉදිරියේ කිසිදා නොනැමෙන්නේය. එය නියතයකි. ATG පාලකයි අපගේ ගෙලසිඳ දින 90 ක් අභියෝග දහසක් මැද දිවි ගෙවුවද අපගේ සටන අත්නොහලෙමු. අත් නොහරින්නෙමු. සටනේ අවසානය ජයග්‍රහනය පමනි.

Loading

Read More

කොහොමද මේ ක්‍රමය ඔවුන් පදවාගෙන යන්නේ?

අරුණි සමරකෝන් විසිනි හිටියේ මම කතාවක කොහොමද ග්‍රාමස් කි අපේ කරගන්නේ කියා තොල ගාමින් හයි ටි එකක් එහා මෙසේ සිටියේ දම් -කොළ පාට සාටක එක්ව කොහොමද මේ ක්‍රමය ඔවුන් පදවාගෙන යන්නේ කියා කතාබහක ඈත ගෙමිදුල මම දැක්කා ජයාවක් බින්දු වැටී සාරියක් ඇඳි වතක් ළඟ තිබුණා තල්කොළ පෙට්ටි ගොඩාක් සාමය ගැන ලොකුම සම්මේලනය කරපු සිවිල් සාමාජ මගේ මිතුරා කීවා ඒතමා අතුරුදහන් කළ දරුවෙක් ගේ මවක් බව තවම යුක්තිය සොයන බව (නව දේශපාලනය ගොඩ නැගීමේ දී බැරෑරුම් ව ගත යුතු කරුණු අතරින් එකකි )

Loading

Read More

කුරුඳු මැටි කොකා / දුඹුරු මැටි කොකා / රතු-බොර මැටි කොකා / Cinnamon Bittern / Chestnut Bittern—පිරිමි පක්ශියා

ජගත් ගුණවර්ධන විසිනි මෙම පක්ෂියාගේ පිරිමි සතා පහත දක්වන ලක්ෂණ දරයි.+ හිස රතු-දුඹුරු (රතු-බොර​) පාටින් යුතුය​.ඇතැම් අයගේ හිස මුදුන අලු පාටකින් යුතුය​.+ පිට​,පියාපත් සහ වලිගය රතු-දුඹුරු (රතු-බොර​) පාටින් යුතු නමුත්,පියාපත් ආවරන පිහාටුවල පාට අනිත් කොටස් වලට වඩා ලා පාටකි.+ ශරීරයේ පහල කොටස් ලා රතු-දුඹුරු පාටින් යුතුය​.+ නික්ට සහ උගුර සුදු හෝ ලා කහවන් හෝ ලා දුඹුරු-කහ පාටය​.+කහ පාට හොටයේ ඉහල කොටසේ පෘශ්ථීයව තද පැහැතිය​.+ ඇස් කහ හෝ තැඹිලි පාටින් යුතුය​.+ පාද දුර්වර්න කල හෝ කොලවන් කහ පාටය​. මෙරටින් හමුවන මැටි කොක් විශේශ අතරින් පිරිමි සහ ගැහැනු සතුන් අතර වඩාත් වෙනස්…

Loading

Read More

ATG පාලකයින් ගේ අනීතික ක්‍රියා පිලිබඳ පොදුදේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයට පැමිණිල්ලක්.

ATG වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ දිවයිනේ සියළු වෘත්තීය සමිති දැනුවත් කෙරේ…. වතුපිටිවල ATG නිටිං ආයතනයේ සේවකයින් විසින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ  ශාඛාවක් පිහිටුවීම හේතුකොටගෙන එයට මූලිකත්වය ගත් සේවකයින් 16 දෙනෙකු අසත්‍ය චෝදනා පදනම් කරගනිමින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවයෙන් නෙරපා හැරීම ට කලමණාකාරීත්වය ගත් අනීතික තීන්දුව පිලිබඳ සියළු වෘත්තීය සමිති දැනුවත් කිරීම මේ වනවිට ආරම්භ කරඇත. මේ යටතේ දිවයිනේ  රාජ්‍ය අංශය, පුද්ගලික අංශය සහ අර්ධරාජ්‍ය අංශයේ සේවක නියෝජනයක් සහිත විශාලතම වෘත්තීය සමිති එකමුතුවක් වන පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මද්‍යස්තානය හමුවෙමින් ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාව…

Loading

Read More

ATG වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ  දේශපාලන අධිකාරිය දැනුවත් කෙරේ…

විජේපාල වීරකෝන් විසිනි වතුපිටිවල ATG නිටිං ආයතනයේ සේවකයින් විසින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ  ශාඛාවක් පිහිටුවීම හේතුකොටගෙන එයට මූලිකත්වය ගත් සේවකයින් 16 දෙනෙකු අසත්‍ය චෝදනා පදනම් කරගනිමින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවයෙන් නෙරපා හැරීම ට කලමණාකාරීත්වය ගත් අනීතික තීන්දුව පිලිබඳ දේශපාලන නායකයින් දැනුවත් කිරීම මේ වනවිට ආරම්භ කරඇත. කිසිදු දේශපාලන පක්ශයකට සම්බන්ධ නොමැති ස්වාධින වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය කිසිදු පක්ශ බේධයක් නොමැතිව සියලු පක්ශ නියෝජනය කරන නායකයින් හමුවෙමින් ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාව පිලිබඳ දැනුවත් කරමින් ඇත. දේශපාලන නායකයින් ලෙස මේවනවිට, 1)  හිටපු ජනාධිපතිතුමිය…

Loading

Read More

අනන්ත දැනුමින් සපිරි වනාන්තර විශ්වකෝෂය: තුල්සි ගෞඩා

Originally published on https://roar.media/sinhala/arya/health-lifestyle/tulsi-gowda-encyclopedia-of-the-forest Manoj Siriwardana 1944 වසරේදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයට අයත් උතුරු කණ්ණඩ දිස්ත්‍රික්කයේ, අංකෝලා තාලුකයේ, හොනල්ලි ගම්මානයේ හලක්කි ගෝත්‍රික මවකට දැරියක් උපදිනවා. මාපියන් ඈ “තුල්සි ගෞඩා” ලෙස නම් තබයි. තුල්සි ගෞඩා කිසි දිනක විධිමත් අධ්‍යාපනයක් ලබා නොගත්ත ද, අද වන විට ලොව පුරා ප්‍රචලිත ව ඇත්තේ ශාක හා ඖෂධ පැළෑටි පිළිබඳ ‘අනන්ත දැනුමක්’ ඇති ‘වනාන්තර විශ්වකෝෂය’ ලෙසිනි. රාෂ්ට්‍රපති භවන්හි දී 2020 වසර සඳහා පැවති “පද්ම සම්මාන” උත්සවයේදී ඈ “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලැබුවා ය. පාවහන් නොමැතිව, සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටි තුල්සි ගෞඩා, ජනාධිපති රාම් නාත් කෝවින්ද් අතින් ඉන්දියාවේ…

Loading

Read More