කොහොමද මේ ක්‍රමය ඔවුන් පදවාගෙන යන්නේ? November 20, 2021November 20, 2021 wisidagamage Post Views: 34 අරුණි සමරකෝන් විසිනි හිටියේ මම කතාවක කොහොමද ග්‍රාමස් කි අපේ කරගන්නේ කියා තොල ගාමින් හයි ටි එකක් එහා මෙසේ සිටියේ දම් -කොළ පාට සාටක එක්ව කොහොමද මේ ක්‍රමය ඔවුන් පදවාගෙන යන්නේ කියා කතාබහක ඈත ගෙමිදුල මම දැක්කා ජයාවක් බින්දු වැටී සාරියක් ඇඳි වතක් ළඟ තිබුණා තල්කොළ පෙට්ටි ගොඩාක් සාමය ගැන ලොකුම සම්මේලනය කරපු සිවිල් සාමාජ මගේ මිතුරා කීවා ඒතමා අතුරුදහන් කළ දරුවෙක් ගේ මවක් බව තවම යුක්තිය සොයන බව (නව දේශපාලනය ගොඩ නැගීමේ දී බැරෑරුම් ව ගත යුතු කරුණු අතරින් එකකි )