කොහොමද මේ ක්‍රමය ඔවුන් පදවාගෙන යන්නේ?

අරුණි සමරකෝන් විසිනි හිටියේ මම කතාවක කොහොමද ග්‍රාමස් කි අපේ කරගන්නේ කියා තොල ගාමින් හයි ටි එකක් එහා මෙසේ සිටියේ දම් -කොළ පාට සාටක එක්ව කොහොමද මේ ක්‍රමය ඔවුන් පදවාගෙන යන්නේ කියා කතාබහක ඈත ගෙමිදුල මම දැක්කා ජයාවක් බින්දු වැටී සාරියක් ඇඳි වතක් ළඟ තිබුණා තල්කොළ පෙට්ටි ගොඩාක් සාමය ගැන ලොකුම සම්මේලනය කරපු සිවිල් සාමාජ මගේ මිතුරා කීවා ඒතමා අතුරුදහන් කළ දරුවෙක් ගේ මවක් බව තවම යුක්තිය සොයන බව (නව දේශපාලනය ගොඩ නැගීමේ දී බැරෑරුම් ව ගත යුතු කරුණු අතරින් එකකි )

Loading

Read More

කුරුඳු මැටි කොකා / දුඹුරු මැටි කොකා / රතු-බොර මැටි කොකා / Cinnamon Bittern / Chestnut Bittern—පිරිමි පක්ශියා

ජගත් ගුණවර්ධන විසිනි මෙම පක්ෂියාගේ පිරිමි සතා පහත දක්වන ලක්ෂණ දරයි.+ හිස රතු-දුඹුරු (රතු-බොර​) පාටින් යුතුය​.ඇතැම් අයගේ හිස මුදුන අලු පාටකින් යුතුය​.+ පිට​,පියාපත් සහ වලිගය රතු-දුඹුරු (රතු-බොර​) පාටින් යුතු නමුත්,පියාපත් ආවරන පිහාටුවල පාට අනිත් කොටස් වලට වඩා ලා පාටකි.+ ශරීරයේ පහල කොටස් ලා රතු-දුඹුරු පාටින් යුතුය​.+ නික්ට සහ උගුර සුදු හෝ ලා කහවන් හෝ ලා දුඹුරු-කහ පාටය​.+කහ පාට හොටයේ ඉහල කොටසේ පෘශ්ථීයව තද පැහැතිය​.+ ඇස් කහ හෝ තැඹිලි පාටින් යුතුය​.+ පාද දුර්වර්න කල හෝ කොලවන් කහ පාටය​. මෙරටින් හමුවන මැටි කොක් විශේශ අතරින් පිරිමි සහ ගැහැනු සතුන් අතර වඩාත් වෙනස්…

Loading

Read More

ATG පාලකයින් ගේ අනීතික ක්‍රියා පිලිබඳ පොදුදේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයට පැමිණිල්ලක්.

ATG වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ දිවයිනේ සියළු වෘත්තීය සමිති දැනුවත් කෙරේ…. වතුපිටිවල ATG නිටිං ආයතනයේ සේවකයින් විසින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ  ශාඛාවක් පිහිටුවීම හේතුකොටගෙන එයට මූලිකත්වය ගත් සේවකයින් 16 දෙනෙකු අසත්‍ය චෝදනා පදනම් කරගනිමින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවයෙන් නෙරපා හැරීම ට කලමණාකාරීත්වය ගත් අනීතික තීන්දුව පිලිබඳ සියළු වෘත්තීය සමිති දැනුවත් කිරීම මේ වනවිට ආරම්භ කරඇත. මේ යටතේ දිවයිනේ  රාජ්‍ය අංශය, පුද්ගලික අංශය සහ අර්ධරාජ්‍ය අංශයේ සේවක නියෝජනයක් සහිත විශාලතම වෘත්තීය සමිති එකමුතුවක් වන පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මද්‍යස්තානය හමුවෙමින් ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාව…

Loading

Read More

ATG වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ  දේශපාලන අධිකාරිය දැනුවත් කෙරේ…

විජේපාල වීරකෝන් විසිනි වතුපිටිවල ATG නිටිං ආයතනයේ සේවකයින් විසින් වාණිජ හා කාර්මික සේවක සංගමයේ  ශාඛාවක් පිහිටුවීම හේතුකොටගෙන එයට මූලිකත්වය ගත් සේවකයින් 16 දෙනෙකු අසත්‍ය චෝදනා පදනම් කරගනිමින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සේවයෙන් නෙරපා හැරීම ට කලමණාකාරීත්වය ගත් අනීතික තීන්දුව පිලිබඳ දේශපාලන නායකයින් දැනුවත් කිරීම මේ වනවිට ආරම්භ කරඇත. කිසිදු දේශපාලන පක්ශයකට සම්බන්ධ නොමැති ස්වාධින වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය කිසිදු පක්ශ බේධයක් නොමැතිව සියලු පක්ශ නියෝජනය කරන නායකයින් හමුවෙමින් ATG පාලකයින්ගේ මෙම නීති විරෝධී ක්‍රියාව පිලිබඳ දැනුවත් කරමින් ඇත. දේශපාලන නායකයින් ලෙස මේවනවිට, 1)  හිටපු ජනාධිපතිතුමිය…

Loading

Read More

අනන්ත දැනුමින් සපිරි වනාන්තර විශ්වකෝෂය: තුල්සි ගෞඩා

Originally published on https://roar.media/sinhala/arya/health-lifestyle/tulsi-gowda-encyclopedia-of-the-forest Manoj Siriwardana 1944 වසරේදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයට අයත් උතුරු කණ්ණඩ දිස්ත්‍රික්කයේ, අංකෝලා තාලුකයේ, හොනල්ලි ගම්මානයේ හලක්කි ගෝත්‍රික මවකට දැරියක් උපදිනවා. මාපියන් ඈ “තුල්සි ගෞඩා” ලෙස නම් තබයි. තුල්සි ගෞඩා කිසි දිනක විධිමත් අධ්‍යාපනයක් ලබා නොගත්ත ද, අද වන විට ලොව පුරා ප්‍රචලිත ව ඇත්තේ ශාක හා ඖෂධ පැළෑටි පිළිබඳ ‘අනන්ත දැනුමක්’ ඇති ‘වනාන්තර විශ්වකෝෂය’ ලෙසිනි. රාෂ්ට්‍රපති භවන්හි දී 2020 වසර සඳහා පැවති “පද්ම සම්මාන” උත්සවයේදී ඈ “පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලැබුවා ය. පාවහන් නොමැතිව, සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටි තුල්සි ගෞඩා, ජනාධිපති රාම් නාත් කෝවින්ද් අතින් ඉන්දියාවේ…

Loading

Read More

किसानों के आंदोलन ने कैसे मोदी सरकार को घुटने टेकने पर मजबूर कर दिया

Originally published on http://thewirehindi.com/193752/how-the-farmers-movement-brought-the-modi-government-to-its-knees/ BY अजॉय आशीर्वाद महाप्रशस्त ON 20/11/2021 केंद्र सरकार किसानों की मांगों के सामने झुकने के लिए तैयार नहीं थी, ख़ुद प्रधानमंत्री ने संसद में आंदोलनकारियों को तिरस्काररपूर्ण ढंग से ‘आंदोलनजीवी’ कहा था. भाजपा के तंत्र ने हर क़दम पर आंदोलन को बदनाम करने और कुचलने की कोशिश की पर किसान आंदोलन जारी रखने के संकल्प पर अडिग रहे. नई दिल्ली: शुक्रवार की सुबह प्रधानमंत्री नरेंद्र मोदी ने अपनी सरकार के तीन विवादास्पद कृषि कानूनों को रद्द करने के फैसले का ऐलान किया. इतिहास में इसे एक साल लंबे चले किसान…

Loading

Read More